☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uta paaduwe inna deepan gon katha nokiya.sama weyan eth attha kiwwe.
    u hoda minihek.nida gatthe nathi unama wada wenne na

    ඌ හොඳ මිනිහෙක් නං උබ ඇයි අරකිගේ වීඩියෝ එක ඌට පිඑම් කලේ? :eek: උබලා තමා මේකේ ඉන්න හොඳ මිනිස්සු නරක් කරන්නේ. ඕක ඩිලීට් කරපං දැන්වත් හාඩ් එකේ තියන් ඉඳල උබව එල්ලුන් ගස් යවයි කොයි වෙලේක හරි :dull:

    උබ ෆේක් හදාගෙන ඕකට නේද එළකිරි ආවේ? :frown:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත් නෑ. ඒත් මේ ටික කියන්න ඕනේ කියල හිතුනා බන් හිතේ තියෙන දුක තුනී වෙන්න.

    ජීවිතේ අමාරුම කාලේදී හමුවෙලා (campus යනකොට) දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා සාර්ථකත්වයත් එක්ක වෙන් වෙන්න වුණා. මට ගොඩක්ම දුක හිතෙන්නේ ඒ දවස්වල අපි කරපු ප්‍රාර්ථනා, කතා කරපු දේවල් මතක් වෙද්දී. දරුවන්ට දාන්න නම් පවා අපි තීරණය කරලා තිබ්බේ බන්. දැන් නම් මතක් වෙද්දී ඇඩේනවා ඇත්තටම. :(

    :sorry::sorry::(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :lol::lol::lol: love is for feeble people with feeble minds :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගාල්ලේ එවුන්ගෙයි නුවර එවුන්ගෙයි සොබ්බේ දැකල තියෙනවා, කුරුනෑගල එවුනුත් බොරු ටෝක් දෙන බව අදයි දැක්කෙ
    දැන් රිදිලා කුරු කුරු ගාගෙන එයි :rolleyes:

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත් නෑ. ඒත් මේ ටික කියන්න ඕනේ කියල හිතුනා බන් හිතේ තියෙන දුක තුනී වෙන්න.

    ජීවිතේ අමාරුම කාලේදී හමුවෙලා (campus යනකොට) දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා සාර්ථකත්වයත් එක්ක වෙන් වෙන්න වුණා. මට ගොඩක්ම දුක හිතෙන්නේ ඒ දවස්වල අපි කරපු ප්‍රාර්ථනා, කතා කරපු දේවල් මතක් වෙද්දී. දරුවන්ට දාන්න නම් පවා අපි තීරණය කරලා තිබ්බේ බන්. දැන් නම් මතක් වෙද්දී ඇඩේනවා ඇත්තටම. :(

    WTF?? :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    12042966_1124231970928574_121877003435662511_n.png

    අම්මෝ මේව මතක් කරන්න එපෝ..මේවා එක්ක තියන මතක මතක් වෙද්දි ඇඬෙනවා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගාල්ලේ එවුන්ගෙයි නුවර එවුන්ගෙයි සොබ්බේ දැකල තියෙනවා, කුරුනෑගල එවුනුත් බොරු ටෝක් දෙන බව අදයි දැක්කෙ
    දැන් රිදිලා කුරු කුරු ගාගෙන එයි :rolleyes:

    ඇඩෝව් :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත් නෑ. ඒත් මේ ටික කියන්න ඕනේ කියල හිතුනා බන් හිතේ තියෙන දුක තුනී වෙන්න.

    ජීවිතේ අමාරුම කාලේදී හමුවෙලා (campus යනකොට) දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා සාර්ථකත්වයත් එක්ක වෙන් වෙන්න වුණා. මට ගොඩක්ම දුක හිතෙන්නේ ඒ දවස්වල අපි කරපු ප්‍රාර්ථනා, කතා කරපු දේවල් මතක් වෙද්දී. දරුවන්ට දාන්න නම් පවා අපි තීරණය කරලා තිබ්බේ බන්. දැන් නම් මතක් වෙද්දී ඇඩේනවා ඇත්තටම. :(

    යකෝ උඹ ලබන මාසෙ බඳිනවද... අපිටත් හොරෙන්ම :angry:

    ඕව ඔහොම තමයි බං... කොච්චර අපි තමන්ගෙ කරගන්න හැදුවත් අපිට උරුම ඩයල් එක තමයි කොහෙන් හරි සෙට් වෙන්නෙ :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත් නෑ. ඒත් මේ ටික කියන්න ඕනේ කියල හිතුනා බන් හිතේ තියෙන දුක තුනී වෙන්න.

    ජීවිතේ අමාරුම කාලේදී හමුවෙලා (campus යනකොට) දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා සාර්ථකත්වයත් එක්ක වෙන් වෙන්න වුණා. මට ගොඩක්ම දුක හිතෙන්නේ ඒ දවස්වල අපි කරපු ප්‍රාර්ථනා, කතා කරපු දේවල් මතක් වෙද්දී. දරුවන්ට දාන්න නම් පවා අපි තීරණය කරලා තිබ්බේ බන්. දැන් නම් මතක් වෙද්දී ඇඩේනවා ඇත්තටම. :(

    ඉතින් දැන් ඇයි එකට කෙල උනේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් දැන් ඇයි එකට කෙල උනේ?

    ඒක දිග කතාවක් මචන්. ගෙවල් වලින් කැමති නැති නිසා තමයි ප්‍රධානම හේතුව. පටන් ගත්තෙත් ඒ බව දනෙනම තමයි. කාලයත් එක්ක හරි යයි කියල හිතුවේ. ඒත් එහෙම වුනේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මම නම් ඔව්වා කතා කරලා සිහින මවලා නෑ බං. බූට් 3 ක් කාලා තියෙනවනේ. බොහොම අමාරුවෙන් දැන් අවුරුදු 3.5 ක ලව් එකක් ගෙනියනවා සාම කාමීව. කෙල්ලෝ සත පහකට ශුවර් කරන්න බෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක දිග කතාවක් මචන්. ගෙවල් වලින් කැමති නැති නිසා තමයි ප්‍රධානම හේතුව. පටන් ගත්තෙත් ඒ බව දනෙනම තමයි. කාලයත් එක්ක හරි යයි කියල හිතුවේ. ඒත් එහෙම වුනේ නෑ.
    ගෙවල් වල මිනිස්සු නෙමෙයිනෙ බන් බැඳලා එකට ඉන්නෙ. උබ බැන්දනන් අවුලක් කාටවත් නොකිය ප්‍රශ්නයක් නැහැනේ? එයාට උබව ඕනෙ නං ඉතින් අකමැති වෙන්න බැහැනේ. එයා නං තේරුවේ එයාගේ ගෙවල් වල පැත්තෙන් අකමැතියි කියල, ඒක එයාගේ choice එක. අනික එතකොට උබට හිත හදාගන්නත් පුළුවන්. උබේ වැරද්දක් තියෙනවනම් ඉතින් එතකොට හිතට ටිකක් අවුල් තමයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත් නෑ. ඒත් මේ ටික කියන්න ඕනේ කියල හිතුනා බන් හිතේ තියෙන දුක තුනී වෙන්න.

    ජීවිතේ අමාරුම කාලේදී හමුවෙලා (campus යනකොට) දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා සාර්ථකත්වයත් එක්ක වෙන් වෙන්න වුණා. මට ගොඩක්ම දුක හිතෙන්නේ ඒ දවස්වල අපි කරපු ප්‍රාර්ථනා, කතා කරපු දේවල් මතක් වෙද්දී. දරුවන්ට දාන්න නම් පවා අපි තීරණය කරලා තිබ්බේ බන්. දැන් නම් මතක් වෙද්දී ඇඩේනවා ඇත්තටම. :(

    උබ මගේ fake එකක් ද බන් :(:sorry::sorry: ..මටත් ඕකමයි උනේ බන් ..හදන ළමයි ගානයි ..එයාලට දාන නමුයි ..හනිමුන් යන තැනුයි ඔක්කොම plan කරලා බලාපොරොත්තු ගොඩක් දීල හීන ලෝකෙක මාව තනිකරලා යන්න ගියා බන් :(:(
    හැමදේම වෙන්නේ හොදටයි කියල මම දැන් හිත හදාගෙන ඉන්නේ බන් ..එත් එයාගේ අඩුව වහන්න තාම කෙනෙක් හම්බුනේ නෑ ..හම්බවෙන්නේ නැතිවෙයි ගොඩක් දුරට ..ඒක එච්චරකට හිතට කා වැදිලා තියෙන්නේ බන් :(
     
    Last edited:
    Status
    Not open for further replies.