☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    රිදිල කිව්වත් වගේ හොඳ කෙනෙක්ට ඉන්නෙ ටී එම් විතරයි..

    ඔන්න සුනිල් එදිරිසිංහ, දිවුල්ගනේ වගේ වත් හිටියා නම්:)

    අනිවා යනවා බොල. :):)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔතන මම කැමති කෙනෙක්ට ඉන්නේ TM විතරයි ගිහින් වැඩක් නෑ. :no::no::no:
    කසුන්වත් හිටියනම් :dull:
    මං ආත්මාට කැමතියි :)

    රිදිල කිව්වත් වගේ හොඳ කෙනෙක්ට ඉන්නෙ ටී එම් විතරයි..

    ඔන්න සුනිල් එදිරිසිංහ, දිවුල්ගනේ වගේ වත් හිටියා නම්:)

    ඔව් අෆ්ෆා සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ඩෙල් ස්ටුඩියෝ එක ලස්සනයි
    සදාකාලික නොවූ ලෝකේ තමයි මේ දවස්වල රිපීට් අහන්නේ :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කසුන්වත් හිටියනම් :dull:
    මං ආත්මාට කැමතියි :)

    චිත්‍රාල් යටිගිරියෙන් බෙරිහන් දෙනවා
    නිරෝශට මම කැමති නෑ ලස්සන කීපයක් තිබ්බට සඳ දිය උතුරා වගේ
    සුනිල් කියන්නේ බයිලනේ
    ආත්මාගේ ලස්සන තියා සිංදු කීපයයි තියෙන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කසුන්වත් හිටියනම් :dull:
    මං ආත්මාට කැමතියි :)

    ඔව් අෆ්ෆා සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ඩෙල් ස්ටුඩියෝ එක ලස්සනයි
    සදාකාලික නොවූ ලෝකේ තමයි මේ දවස්වල රිපීට් අහන්නේ :)

    මතකද එක සැරයක් ඔහොම ශෝ එකක් ගියා...හිටියෙ සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ දෙන්නා..මට ඒකෙ නම මතක නෑ.... සංවාදයක් විදියට ගියේ....

    සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් සිංදු වලට මියුසික් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන් නේ....අනික දෙන්නා සෑහෙන කාලෙක ඉඳන් ‍යාළුවෝ ලු...මොකක් හරි නෑදෑකමකුත් තියනවාද මන්දා..ඒක හරියට මතක නෑ...

    ඉතින් සිංදු ලැබුන හැටි, ඒවට මියුසික් කරපු හැටි, රෙකොර්ඩ් කරද්දි වෙච්ච රසබර සිද්ධි ඔක්කොම ඒ ශෝ එකේදි කතා කලා....

    ඒක නම් පට්ට..නෙට් එකේ තියනවද දන්නෙ නෑ ඒ ශෝ එක
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    චිත්‍රාල් යටිගිරියෙන් බෙරිහන් දෙනවා
    නිරෝශට මම කැමති නෑ ලස්සන කීපයක් තිබ්බට සඳ දිය උතුරා වගේ
    සුනිල් කියන්නේ බයිලනේ
    ආත්මාගේ ලස්සන තියා සිංදු කීපයයි තියෙන්නේ
    ඒකනම් ඇත්ත ඒත් නදී ගංගා තරණයේ මටනම් ලස්සනයි :)
    ආත්මා එක පාරක් අපේ යුනිවර්සිටි එකට ආවා, ලස්සනට ලයිව් කියන්න පුළුවන් එයාට :)

    මතකද එක සැරයක් ඔහොම ශෝ එකක් ගියා...හිටියෙ සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ දෙන්නා..මට ඒකෙ නම මතක නෑ.... සංවාදයක් විදියට ගියේ....

    සුනිල් එදිරිසිංහයන්ගේ ගොඩක් සිංදු වලට මියුසික් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන් නේ....අනික දෙන්නා සෑහෙන කාලෙක ඉඳන් ‍යාළුවෝ ලු...මොකක් හරි නෑදෑකමකුත් තියනවාද මන්දා..ඒක හරියට මතක නෑ...

    ඉතින් සිංදු ලැබුන හැටි, ඒවට මියුසික් කරපු හැටි, රෙකොර්ඩ් කරද්දි වෙච්ච රසබර සිද්ධි ඔක්කොම ඒ ශෝ එකේදි කතා කලා....

    ඒක නම් පට්ට..නෙට් එකේ තියනවද දන්නෙ නෑ ඒ ශෝ එක
    අනේ නෑ මං එහෙම ශෝ එකක් බලලා නෑ:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකනම් ඇත්ත ඒත් නදී ගංගා තරණයේ මටනම් ලස්සනයි :)
    ආත්මා එක පාරක් අපේ යුනිවර්සිටි එකට ආවා, ලස්සනට ලයිව් කියන්න පුළුවන් එයාට :)

    :rofl::rofl: :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මෙන්න ඒ වගේ එකක්...

    වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ.....

    ඩේටා තියනවානම් බැළුවට පාඩු නෑ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    මෙන්න ඒ වගේ එකක්...

    වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ.....

    ඩේටා තියනවානම් බැළුවට පාඩු නෑ
    තෑන්ක්ස් රයිඩර් ඕෆ් වුනාට පස්සේ බලන්නම් :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    මේ ඉන්නවා... :)

    උඹ පාන්දර 4 ගානකට නේ ගිහින් තියෙන්නෙ... ආයෙ දැන් ආවෙ නිදාගන්නෙ නැත්ද බං:shocked:

    nida gattha ban me wenakan
    3.gif
     
    Status
    Not open for further replies.