☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඉස්සෝ කන්න ඕන බැදපු මිරිස් කරලක් හප හප... ඉස්සර කෝච්චියෙන් කොළඹ යද්දී ගාල්ලේදී ගන්නවා ඉස්සෝ වඩේ... මාර සයිස් ඉස්සෝ ඉන්නේ.. කනවා මිරිස් කරලක් හප හප.. අන්තිමට අම්බලන්ගොඩ හරියට එනකන් කට දැවිල්ලයි.. ස්ටේෂන් එකේ නවත්තුවම දුවල ගිහින් වතුර බීල එනවා... අන්න ඉස්සෝ... ගාල්ල පැත්තේ ආවොතින් එන්න..

    Kelath awa aiye meka kiyawaddi... :( :rofl:
    Perera ta loku isso Wade dadayak danna thiyenawa mata... Kohen hari Kamak na mata isso Wade kanakan iwasillak na :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං ඉල්ලන්නේ බිත්තර පාං. මාතරින් 5.40ට අදින රුහුණ අල්ලන්න අච්චිලගේ ගෙදරින් එන්නේ පාන්දර 4 බස් එකේ. කෝච්චිය වැලිගම හරියට එනකොට ශටර් එකට ඔලුව ගහගෙන මට නින්ද ගිහිල්ලා. ඇහැරෙන්නේ ගාල්ලේ බනිස්කාරයාගේ ඔය සද්දෙට.. :) :) :)
    ඉල්ලන්නේ බිත්තර පාං. තාත්තා අරං බිත්තර පාං දෙකක් මටයි නංගිටයි... :sorry: :sorry: :sorry:

    වැලිගම hariyen nam bari welawath as deka nm arinna epa
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දනිමි දනිමී කතාන්දරය..

    වෑවර..
    ඉස්සර ගාල්ලේ ඉඳන් මාතරට යනකොට කෝච්චියේ තල්පේ පහුවෙනකොට වෑවර නගිනවා කෝච්චියට..
    වෑවරෙ වැවරෙ වෑවරේ...
    වෑවරෙ වැවරෙ වෑවරේ...
    වෑවරෙ වැවරෙ වෑවරේ...

    ඇයි කජු ආච්චිලා..

    කජු කජු...
    පොතු ඇරපු කජු...
    කජු කජු...
    පොතු ඇරපු කජු...

    දැං කොහෙද එවුවා. තනිකර කොන්ක්‍රීට් වනන්තරේ... :dull:

    අෆ්ෆ... ඇයි අෆ්ෆා මං ලොකු උනේ..... මේ මොන මලදානයක්වත් ඕනේ නෑ. පොඩියට ඔය කාලේ ඉන්න තිබුනා නම්..

    avatar1315_7.gif

    මේ වගේද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සෝ කන්න ඕන බැදපු මිරිස් කරලක් හප හප... ඉස්සර කෝච්චියෙන් කොළඹ යද්දී ගාල්ලේදී ගන්නවා ඉස්සෝ වඩේ... මාර සයිස් ඉස්සෝ ඉන්නේ.. කනවා මිරිස් කරලක් හප හප.. අන්තිමට අම්බලන්ගොඩ හරියට එනකන් කට දැවිල්ලයි.. ස්ටේෂන් එකේ නවත්තුවම දුවල ගිහින් වතුර බීල එනවා... අන්න ඉස්සෝ... ගාල්ල පැත්තේ ආවොතින් එන්න..
    wathura tap eka station eka medde thiyenne ambalangoda witharai mama hithanne he he ;);)

    9.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මං ඉල්ලන්නේ බිත්තර පාං. මාතරින් 5.40ට අදින රුහුණ අල්ලන්න අච්චිලගේ ගෙදරින් එන්නේ පාන්දර 4 බස් එකේ. කෝච්චිය වැලිගම හරියට එනකොට ශටර් එකට ඔලුව ගහගෙන මට නින්ද ගිහිල්ලා. ඇහැරෙන්නේ ගාල්ලේ බනිස්කාරයාගේ ඔය සද්දෙට.. :) :) :)
    ඉල්ලන්නේ බිත්තර පාං. තාත්තා අරං බිත්තර පාං දෙකක් මටයි නංගිටයි... :sorry: :sorry: :sorry:
    පෙරා මාතරද ??:shocked::shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Palayan pic denmoth balagamu. Ubata genna kiyapuwa amathaka karapan ehema unoth :dull:

    අම්මෝ... නෑ..
    මම යන්නෙත් නෑ. කන්නෙත් නෑ. පොටෝ ගන්නෙත් නෑ. මෙරින් ඩ්‍රයිව් එකෙන් වත් යන්නේ නෑ උඹ එනකං. උඹ එනකන් රියෝ එක තියෙන පාරත් තහනම් කලාපයක් කර ගන්නවා මටම.. :dull::dull:

    මගේ සුදුපැරිස් බෝලේ... :love:
     
    Status
    Not open for further replies.