thatte ta nam asa unath kamak na aruge sindu walata kohomada asa wenne. punsiri zoysath thatte ganawa sure meka dakkama![]()
ඔවුව ඔහොම තමයි මිස්ටර්... ගණන් ගන්න එපා.. අපිටත් අනන්ත වාරයක් අහු වෙනවා කන්න ගියාම කෑම එකේ ඉන්න සත්තු...![]()

![]()
සමහර හාදයොන්ට ගොඩාරියක් රිදෙයි..

ස්කර්විය කියනවා වගේ මුට මන්නේකුත් ඇති එහෙනම්...

thatte ta nam asa unath kamak na aruge sindu walata kohomada asa wenne. punsiri zoysath thatte ganawa sure meka dakkama![]()

වරකෝ.. දෙන්නම් ජම්බූ...

තෝ කුඩු ගහලද ගංජා ගහලද
යකෝ ඔය ඉස්සෝ වඩේ
umba kanne masso wade da![]()
තෝ කුඩු ගහලද ගංජා ගහලද
යකෝ ඔය ඉස්සෝ වඩේ
සෑහෙන ගානකට රිදිලා ඉස්සෝ වඩේ පෝස්ට් එකෙන්..

දැං උගේ තට්ටෙට නිවනක් නැතිව ඇති නේ?
මේකි වින් ඩීසල්ව, ගෝල්ඩ්බර්ග්ව, ස්ටොන් කෝල්ඩ් ව දැක්කා නම් මොනා වෙයිද බං?![]()
muge sindu ahuwa nam diesel la konde wawanawa walas thel gala hariසෑහෙන ගානකට රිදිලා ඉස්සෝ වඩේ පෝස්ට් එකෙන්..
පිස්සුද බං.. නියම ඉස්සෝ වඩේ වල ඉන්නේලොකු ඉස්සෝ... ගාල්ලේ ගියපු එකෙක් දන්නවා ඉස්සෝ වඩේ කියන්නේ මොකක්ද කියල... මේ හරියට හැඩයක් නැතිව හදපු වඩේ එකක අලවපු හින්නික්විතර ඉස්සෝ පැටවූ දෙන්නෙක්නෙ....
දේශනාවට සවන් දෙමු..

aruge sindu ahanawata wadiya nam hondai manna parak kana eka. k sujeewa please!
Jambu epa Sudu isso Wadei, rio eken ice creamui aran dunna nam.ethi![]()