☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ;) ;) ;)

    10952276_342735592596975_7814785061077204853_n.jpg


    Meriyan ! :dull: langa pathaka hitiya nam ubawa BBQ karanawa man :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වඩේ වඩේ වඩේ....
    10ට 5යි වඩේ...
    වඩේ වඩේ වඩේ..
    ඉෂ්ෂෝ වඩේ පරිප්පු වඩේ...
    දැන් බැදගෙන ආවේ වඩේ...

    :( :(
    ඉස්සර රුහුණු කුමාරියේ ගාල්ලේදී කොච්චියට ගොඩවෙන කෑම හාදයෝ මතක් උනා බං..
    බනිස් මාලු පාං බිත්තර පාං රෝල්ස්..
    බනිස් මාලු පාං බිත්තර පං
    වඩ වඩ වඩ
    බනිස් මාලු පාං බිත්තර පාං
    රෝල්ස් උණු උණුවෙන්..
    Really missed good old days... :sorry::sorry::sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kela wakkuruna monawada bn me danne:frown:

    මේකේ ඉන්න එවුන්ට පෙන්නුවම බඩේ අමාරුව ෂුවර් නිසා, ෆොටෝ එක ගහල ඒ වඩේ විසි කරලා වෙන එකක් කන්න ඇති... කොහොම උනත් පිස්සු බල්ලා වගේ දැන් ඇති නේ උඹ, කටින් කෙල බේරී බේරී...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( :(
    ඉස්සර රුහුණු කුමාරියේ ගාල්ලේදී කොච්චියට ගොඩවෙන කෑම හාදයෝ මතක් උනා බං..
    බනිස් මාලු පාං බිත්තර පාං රෝල්ස්..
    බනිස් මාලු පාං බිත්තර පං
    වඩ වඩ වඩ
    බනිස් මාලු පාං බිත්තර පාං
    රෝල්ස් උණු උණුවෙන්..
    Really missed good old days... :sorry::sorry::sorry:
    ඇය හම්බන්තොට බස් ස්ටෑන්ඩ් එකේ....

    වඩෙ වඩෙ වඩෙ ඉෂ්ෂො වඩෙ....
    වඩෙ වඩෙ වඩෙ ඉෂ්ෂො වඩෙයි!

    මහව ස්ටේෂමේ වෑවර.....

    වෑවරෙ වැවරෙ වෑවරේ...
    වෑවරෙ වෑවරෙ වෑවරේයි!

    මමත් ඕව වික්ක නේ කාලයක්!:baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    aththatama machan owata kianna ona isso thiana wade kiala da wade thiana isso kiala da. pramukathwaya wade walatada issa ta da. methanadi issata awasiy. mokada isso banis isso thosa kiala jathiyak naha ne. namuth parippu wade, ulundu wade kiala thianawa ne. isso asadaranayata lak wela inne.

    ඉස්සෝ බනිස් නැති උනාට කිඹුල බනිස් තියෙනවනේ... කිඹුලා අයිය ඉන්නේ, එයාගෙන් අහගන්න කිඹුලා බනිස් හදන හැටි..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :( :(
    ඉස්සර රුහුණු කුමාරියේ ගාල්ලේදී කොච්චියට ගොඩවෙන කෑම හාදයෝ මතක් උනා බං..
    බනිස් මාලු පාං බිත්තර පාං රෝල්ස්..
    බනිස් මාලු පාං බිත්තර පං
    වඩ වඩ වඩ
    බනිස් මාලු පාං බිත්තර පාං
    රෝල්ස් උණු උණුවෙන්..
    Really missed good old days... :sorry::sorry::sorry:

    මටත් මචන්... කෝච්චියෙන් ගියපු කාලයක් මතක නැහැ... මිල වැඩි උනත් කන්නේ හරි ආසාවෙන්..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉස්සෝ බනිස් නැති උනාට කිඹුල බනිස් තියෙනවනේ... කිඹුලා අයිය ඉන්නේ, එයාගෙන් අහගන්න කිඹුලා බනිස් හදන හැටි..

    mekedi nam kimbula pramuka wenawa, mokada huna banis kiala ehema na ne, kelinma thiyenne kimbula banis ne :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Aiyooo aiye oyath ekka ba lol
    Ow paint karapu isso :lol:

    ඉස්සෝ කන්න ඕන බැදපු මිරිස් කරලක් හප හප... ඉස්සර කෝච්චියෙන් කොළඹ යද්දී ගාල්ලේදී ගන්නවා ඉස්සෝ වඩේ... මාර සයිස් ඉස්සෝ ඉන්නේ.. කනවා මිරිස් කරලක් හප හප.. අන්තිමට අම්බලන්ගොඩ හරියට එනකන් කට දැවිල්ලයි.. ස්ටේෂන් එකේ නවත්තුවම දුවල ගිහින් වතුර බීල එනවා... අන්න ඉස්සෝ... ගාල්ල පැත්තේ ආවොතින් එන්න..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇය හම්බන්තොට බස් ස්ටෑන්ඩ් එකේ....

    වඩෙ වඩෙ වඩෙ ඉෂ්ෂො වඩෙ....
    වඩෙ වඩෙ වඩෙ ඉෂ්ෂො වඩෙයි!

    මහව ස්ටේෂමේ වෑවර.....

    වෑවරෙ වැවරෙ වෑවරේ...
    වෑවරෙ වෑවරෙ වෑවරේයි!

    මමත් ඕව වික්ක නේ කාලයක්!:baffled:

    දනිමි දනිමී කතාන්දරය..

    වෑවර..
    ඉස්සර ගාල්ලේ ඉඳන් මාතරට යනකොට කෝච්චියේ තල්පේ පහුවෙනකොට වෑවර නගිනවා කෝච්චියට..
    වෑවරෙ වැවරෙ වෑවරේ...
    වෑවරෙ වැවරෙ වෑවරේ...
    වෑවරෙ වැවරෙ වෑවරේ...

    ඇයි කජු ආච්චිලා..

    කජු කජු...
    පොතු ඇරපු කජු...
    කජු කජු...
    පොතු ඇරපු කජු...

    දැං කොහෙද එවුවා. තනිකර කොන්ක්‍රීට් වනන්තරේ... :dull:

    අෆ්ෆ... ඇයි අෆ්ෆා මං ලොකු උනේ..... මේ මොන මලදානයක්වත් ඕනේ නෑ. පොඩියට ඔය කාලේ ඉන්න තිබුනා නම්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් මචන්... කෝච්චියෙන් ගියපු කාලයක් මතක නැහැ... මිල වැඩි උනත් කන්නේ හරි ආසාවෙන්..

    මං ඉල්ලන්නේ බිත්තර පාං. මාතරින් 5.40ට අදින රුහුණ අල්ලන්න අච්චිලගේ ගෙදරින් එන්නේ පාන්දර 4 බස් එකේ. කෝච්චිය වැලිගම හරියට එනකොට ශටර් එකට ඔලුව ගහගෙන මට නින්ද ගිහිල්ලා. ඇහැරෙන්නේ ගාල්ලේ බනිස්කාරයාගේ ඔය සද්දෙට.. :) :) :)
    ඉල්ලන්නේ බිත්තර පාං. තාත්තා අරං බිත්තර පාං දෙකක් මටයි නංගිටයි... :sorry: :sorry: :sorry:
     
    Status
    Not open for further replies.