☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාසේ හොඳයි බ්‍රෝ.දේසේ නරකයි බ්‍රෝ

    බ්‍රෝ.... පානදුර කියන්නේ පුනර්ජීවයේ නගරෙනේ බ්‍රෝ. කොහොමද බ්‍රෝ නරක වෙන්නේ බ්‍රෝ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බ්‍රෝ.... පානදුර කියන්නේ පුනර්ජීවයේ නගරෙනේ බ්‍රෝ. කොහොමද බ්‍රෝ නරක වෙන්නේ බ්‍රෝ...
    පානදුරේ නම් සුප්පා බ්‍රෝ.සිංහලුන්ගේ දේසේ සවුත්තු වේගෙන එන්නේ බ්‍රො.මෙහෙත් දැන් තම්බි
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    පානදුරේ නම් සුප්පා බ්‍රෝ.සිංහලුන්ගේ දේසේ සවුත්තු වේගෙන එන්නේ බ්‍රො.මෙහෙත් දැන් තම්බි

    ඔවුන් හැමතැනම බං දැන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පානදුරේ නම් සුප්පා බ්‍රෝ.සිංහලුන්ගේ දේසේ සවුත්තු වේගෙන එන්නේ බ්‍රො.මෙහෙත් දැන් තම්බි

    හොඳම දේ බ්‍රෝ මෙහෙන් තොලොන්ජි වෙලා යන එක බ්‍රෝ.. අපරාදේ බ්‍රෝ මේකේ උපන්නේ..
    ඩල් බ්‍රෝ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:eeye kiyala ahagattha ewa madida?
    kiyapanko machan thawa ekak,me para onna laginma innam:yes::yes:

    බ්‍රෝ ඔයා කුප්ප කථාවක් කියන්නද යන්නේ බ්‍රෝ??

    ඇම්ඩා ගියාලු මගුල් ගෙදරක... මගුල් ගෙයක් කියන්නේ උගේ යාලු කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙලා...
    එහේ යන්න කලින් හොඳට සපත්තු දෙක මැද්දලු කන්නාඩිය වගේ වෙන්න... මූ ඉතින් හෙන කුපාදියානේ....
    ඉතින් ගෙනියපු ප්‍රසන්ට් එක දෙන්න ගියාම අර කෙල්ල ලඟට ඇවිල්ල..
    මූ ඉතින් කතා කර කර ඉන්න අතරේ කකුල් දෙක අතරට කකුල තියල, දැන් පේනවලු කෙල්ලගේ පෑන්ටි එක...
    මූ කියනවලු රෝස පාට පේනවා රෝස පාට පේනවා....
    ඔහොම දිගටම... කෙල්ල අවුල් වෙලා දුවල ගිහින් අයිත් ආවලු වෙන එකක් ඇඳගෙන...
    කලින් වගේම මූ කියනවලු, රෝස නැහැ නිල් පේනවා රෝස නැහැ නිල් පේනවා ...
    කෙල්ලට මල පැනල මොකුත් අඳින්නේ නැතිව ආවලු....
    ඒ පාර ඇම්ඩා රට දෙවනත් වෙන්න අඬනවලු, "අනේ දෙවියනේ අමාරුවෙන් අරගෙන පොලිෂ් කරගෙන ආව සපත්තුව පැලිලා" කියල....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :P:P
    okata thawa bara wachana tikak add wenna ona.nathnm gathiyak ne:P
     
    ඇම්ඩා බ්‍රෝත් මරු බ්‍රෝ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇම්ඩා ගියාලු මැරිලා අපායේ....
    ඉතින් මුගේ වැරදි නිසා දෙන්න දඬුවමක් හිතා ගන්න යමස් ට බැරිලු...
    ඒ පාර මුටම කිවුවලු දඬුවමක් තොරගනින් කියල....
    ඇම්ඩා බැලුවාලු කටු ඉඹුලේ නැගල පොරවල් විඳින දුක...
    ඒ මදිවට උල තියන්නත් අමාරුයි, පොරට අර්ශස්...
    ඒ නිසා කිවුවලු ලෝදිය හැලියේ දාන්න කියල...
    යමරජු කිවුවලු කාලෙකින් හැලියේ ලිපේ තිවුවේ නැති නිසා මුට්ටිය එක්ක මුව අරගෙන යන්න කියල යමපල්ලෙකුට...
    ඉතින් දන්නවනේ අපායේ ඇඳුම්.... ෆුල් නේකඩ් ඉන්නේ... යමරජුගේ ගෑනි විතරයි ඇඳුමක් ඇඳලා ඉන්නේ... වටේ ඉන්න එවුන් විශ්වාස කරන්න බැහැනේ...
    යම රජ්ජුරුවොත් හොඳට ජොකා ඇඳලා ඉන්නේ නැත්නම් කටු වැදිලා තුවාල උනෝතින් කියල... අනිත් එවුන්ට ඉතින් තියෙන වැඩ නිසා ඕව ගැන හිතන්න වෙලාවක් නැහැනේ....
    ඉතින් කොහොම හරි අර ගියපු යමපල්ල ගියපු සැනින් දුවල එනවලු...
    යම රජු ඇහුවලු මොකෝ කියල... අරු කියන්නෙම ඌට ලිප පත්තු කරන්න බැහැ කියලලු....
    තව එකෙක් යවුවලු... ඌත් එහෙම එනවලු...
    අන්තිමේදී මල පැනපු යම රජ්ජුරුවෝ ගියාලු...
    ගියපු සැනින් කුණුහරුප විද විද ආව යම රජු...
    ඇම්ඩාගේ #කට පයින් ගහල අපායෙන් එලෙවුවලු...
    ඒ පාර ඇම්ඩාගේ ගෑනි අහනවලු මොකෝ වාහේ අරුට දඬුවම් නොකර යැවුවේ කියල...
    ඒත් මූ කියන්නෙම නැහැලු...
    අන්තිමේදී අගේ නොකර රෑට වැඩක් පලක් කරගන්න පොරොන්දුව පිට යමරජු ගෑනිට කිවුවලු සීන් එක....
    අනේ හාමිනේ මුට්ටිය ලිපේ තියල ලිපට දර දාන්න පහත වෙනකොටම අරූ පැනපු ගමන් #කේ අරින්න පටන් ගන්නවනේ... ඉතින් $ක බේරගන්නයි ලිප පත්තු කරන්නයි දෙකක් බැරි නිසා මම ඌ එලෙවුව කිවුවලු...
    කොහොමද ඇම්ඩාගේ මොලේ... උඹලත් අපායේ ගියෝතින් ඔය තියරිය මතක තියාගත්තා නම් හරි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පුළුවන් නම් තෝරන්න බලන්න... ගහක් උඩ ගෙඩියක්... ගෙඩියක් උඩ ගහක් අන්නාසි ගෙඩිය මොකක්ද....

    පුංචි ලිඳේ වතුර රසයි... තැඹිලි ගෙඩිය මොකක්ද...

    අලියා නොයන ඉනිමග මොකක්ද...

    අලියා නොකන ගිනිදැල්ල මොකක්ද.....

    අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවාගෙන කොස් ගෙඩිය මොකක්ද...

    ඔට්ටුයි බැරිවට...
     
    Status
    Not open for further replies.