මඤ්ඤං උයන 4 වෙනි ත්රෙඩ් එකේ පෝස්ට් 15000 වාර්තා කල මිස්ටර් පෙරේරා මහතාට ජාතියේ ප්රමාණය
Congratz pero

මඤ්ඤං උයන 4 වෙනි ත්රෙඩ් එකේ පෝස්ට් 15000 වාර්තා කල මිස්ටර් පෙරේරා මහතාට ජාතියේ ප්රමාණය

Hello chuthuri nangiya ! Kohomada ?

.මුන් මගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කොලා උදේම 

විලි ලැජ්ජයි යකෝ
මම කිව්වේ තෝ ගැන යකෝ![]()

මොනාද සිංහලු වෙන්නේ.....
අද නම් වැස්ස නෑ....පැලෙන්න පායනවා...![]()

ලබ්බ අනෙක් පැත්තට පැනල බ්රෝ ..අපි දෙන්න මේ වෙලාවේ උන් දෙන්න වෙනුවෙන් එකතු වෙමු බ්රෝ![]()

මාව උදේ පාන්දරම යකාවුස්සන්ඩ එපා බොලේ.මුන් මගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කොලා උදේම
![]()
ah pin athe wedak karalane aiyala denna podi ekata 
ඊයේ මම ටොම් ආව වෙලාවේ කිවුව මඤ්ඤං උයන 5 දාන්න කියල... ජිටි කියනකං ඉන්න ඕනලු.... අනේ මන්ද...
මම හිතුවේ වෙන විදියකට බං... කැත හිත මගේ...![]()

මාව උදේ පාන්දරම යකාවුස්සන්ඩ එපා බොලේ.මුන් මගේ මානව අයිතිවාසිකම් උල්ලංගනය කොලා උදේම
![]()

මම? උඹත් එක්ක?![]()

![]()
ah pin athe wedak karalane aiyala denna podi ekata
![]()

කවුද ඔයාගේ මානව අයිතිවාසිකම් මයියංගනය කලේ...![]()

ජිටි මොකෝ බන් එකට අකමැති
කලින් ඔක්කොම නැවැත්තුවේ ගේම් ගිහිල්ලද බන් .!!![]()
මඤ්ඤං 3 නම් වලියක් ගියා... අනිත් එවුව 10000 පැන්නම නැවැත්තුව.... කොහේ වලියක් ගියත් කෙල්ලෙක් එතන ඉන්නවනේ.... එහෙම එකක් තමයි වෙලා තිබුනේ.. පස්සේ වලිය වෙන වෙන පති වලට ගිහින් ත්රෙඩ් එක ක්ලෝස් කලා...

Good morning kiuwama good morning kiyapallako![]()