☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
profile ganawa avidda..
oka dakke wadima..

දෙයියෝ..
සුටුස් ගාල කියපං I haven't got a bean කියන්නේ මොකද්ද කියල..:eek:
ඇට ජාතියක් කතාවට අදාලම නෑ බං.:no:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ආයෙ කතා කරන්නෑ.බයයි ඕයි:baffled:
    හීනෙන් එහෙම මට මොකුත් පේන්නෙ නෑ බං.. ඔය සිංදු අහනකොට, සමහර තැන් වලින් යනකොට විකාර වෙනවා.. මං කාලයක් සමහර සිංදු අහන්නෙම නැතුව හිටියා එපා වෙන නිසා.. දැන් අහනවා ඕන මගුලක් කියලා..

    profile ganawa avidda..
    oka dakke wadima..
    :D

    අමරදේව මහත්තයගෙ සින්දුව නේද උබ කිව්වෙ?
    අමරදේව මාස්ටර්ගෙ සිංදුව මං අනන්තවත් අහල තියේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1702826
    මේන් මේක අහපංකො..
    මේක අහල තමා කෙලවුනේ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කොහොමත් පරණ සිංදු තමා අහන්නෙ.. අලුත් එව්වා අහන්නෙම නෑ බං.. මේ අහම්බෙන් Maxboysl දාපු සඳ තරු නිහඬයි නන්දා මාලනී කියන සිංදුව ඇහුවා.. එකපාරම හෙන අතීතයක් මතක් උනානේ බං.. මම නන්දා මාලනී සිංදුව ඇහුවෙත් මුල්ම වතාවට.. මාරම කේස් එක..

    කලිනුත් ඔහොම වෙලා තියෙනව බං.. අනේ මන්දා..

    ජීවිතේට නොගියපු සමහර තැන් වලින් යද්දි මට මතක් වෙනවා මීට කලින් මං මෙහේ ඇවිත් තියෙනව කියලා.. ඒත් මං ගිහින් නෑ කියල හොඳටම දන්නවා..:(

    ඔය රතු කල්ල තියෙන ටික නං deja vu සීන් එකක් .. ඕක නොරම්ල් බන් :baffled: අර මුල් ඒක නං බඩියගේ ලව් කේස් එකක් වෙන්න ඕනේ ... :sorry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19078279 said:
    මොකෝ වෙන්නේ අදත් සීතලයි බන් පැලෙන්න :lol:
    මෙහෙටත් වහිනවා.. ඔය තරම් සීතල නම් නැහැ බං..:lol:

    දෙයියෝ..
    සුටුස් ගාල කියපං I haven't got a bean කියන්නේ මොකද්ද කියල..:eek:
    ඇට ජාතියක් කතාවට අදාලම නෑ බං.:no:
    අනේ බං ඕක අතෑරපං.. උඹට වහ කන්න වෙන්නෙ..:lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19078279 said:
    මොකෝ වෙන්නේ අදත් සීතලයි බන් පැලෙන්න :lol:
    vUgjwqd.jpg

    අපිට මොන සීතක්ද මචන්.
    අපි කූල් එකෙ අඩියක් ගහල ඉන්නව.
    අපෙත් -5
    බොරුනම් රොබින් ගෙන් අහපන්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙහෙටත් වහිනවා.. ඔය තරම් සීතල නම් නැහැ බං..:lol:

    අනේ බං ඕක අතෑරපං.. උඹට වහ කන්න වෙන්නෙ..:lol:

    බෑ යකෝ අපරාදේ..:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය රතු කල්ල තියෙන ටික නං deja vu සීන් එකක් .. ඕක නොරම්ල් බන් :baffled: අර මුල් ඒක නං බඩියගේ ලව් කේස් එකක් වෙන්න ඕනේ ... :sorry:
    ඔව් මචං.. හෙන ඉස්සර සීන් මතක් වෙන්නෙ මට..
    වතාවක් මං ඩොකෙක් ගාවටත් යන්න හැදුවා..
    පස්සෙ අතෑරල දැම්මා..
    වහක් වෙයි කියල බයේ..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හීනෙන් එහෙම මට මොකුත් පේන්නෙ නෑ බං.. ඔය සිංදු අහනකොට, සමහර තැන් වලින් යනකොට විකාර වෙනවා.. මං කාලයක් සමහර සිංදු අහන්නෙම නැතුව හිටියා එපා වෙන නිසා.. දැන් අහනවා ඕන මගුලක් කියලා..

    :D

    අමරදේව මාස්ටර්ගෙ සිංදුව මං අනන්තවත් අහල තියේ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1702826
    මේන් මේක අහපංකො..
    මේක අහල තමා කෙලවුනේ..

    උබ හින්ඳ මම සින්දුවක් දාගෙන ඉන්නෙ මේ:cool:
     
    dickensian

    Well-known member
  • දෙයියෝ..
    සුටුස් ගාල කියපං I haven't got a bean කියන්නේ මොකද්ද කියල..:eek:
    ඇට ජාතියක් කතාවට අදාලම නෑ බං.:no:

    ka ekkada bro oya bara chat eka..:rofl:

    na na othana ehema kivvata ata jathiyak mean venne na..
    i haven't got a bean kiyanne salli na kiyana eka..
    ara api normally katha karanakota kiyanne athe sathe na kiyala..
    anna e vage english walin kiyana ekak oka..;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෑ යකෝ අපරාදේ..:growl:
    කොහෙ කෙල්ලෙක්ද බං..? :)

    උබ හින්ඳ මම සින්දුවක් දාගෙන ඉන්නෙ මේ:cool:
    මට ඉස්සර ඉඳන් අහන්න බැරි සිංදුවක් තමයි

    අසංකගෙ "මල් වැහි සේ වැහි වැටුණා වේ" කියන සිංදුව.. පස්සෙ පස්සෙ ඒක අහලම මට දැන් මොකුත් මතක් වෙන්නෙ නෑ.. ඒ කාලෙ අහන්න බෑ ඕක..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ka ekkada bro oya bara chat eka..:rofl:

    na na othana ehema kivvata ata jathiyak mean venne na..
    i haven't got a bean kiyanne salli na kiyana eka..
    ara api normally katha karanakota kiyanne athe sathe na kiyala..
    anna e vage english walin kiyana ekak oka..;)
    කොහොමද බං උඹ කඩ්ඩ ඉගෙනගත්තෙ.. ක්ලාස් ගිහින්ද..? :(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ka ekkada bro oya bara chat eka..:rofl:

    na na othana ehema kivvata ata jathiyak mean venne na..
    i haven't got a bean kiyanne salli na kiyana eka..
    ara api normally katha karanakota kiyanne athe sathe na kiyala..
    anna e vage english walin kiyana ekak oka..;)

    මේ සුද්දියෙක් බං..
    ස්කයිප් එකේ කොහොමහරි ගලවගන්න දගලන්නේ..:(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කොහෙ කෙල්ලෙක්ද බං..? :)

    මට ඉස්සර ඉඳන් අහන්න බැරි සිංදුවක් තමයි

    අසංකගෙ "මල් වැහි සේ වැහි වැටුණා වේ" කියන සිංදුව.. පස්සෙ පස්සෙ ඒක අහලම මට දැන් මොකුත් මතක් වෙන්නෙ නෑ.. ඒ කාලෙ අහන්න බෑ ඕක..:(

    උබත් පිස්සු චරිතයක් බන්:baffled::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහෙ කෙල්ලෙක්ද බං..? :)

    මට ඉස්සර ඉඳන් අහන්න බැරි සිංදුවක් තමයි

    අසංකගෙ "මල් වැහි සේ වැහි වැටුණා වේ" කියන සිංදුව.. පස්සෙ පස්සෙ ඒක අහලම මට දැන් මොකුත් මතක් වෙන්නෙ නෑ.. ඒ කාලෙ අහන්න බෑ ඕක..:(

    අයර්ලන්ඩ් බං..
    කියන හුයන්නවල් තේරෙන්නේ නෑ..
    මරු කද යකෝ එකී..
    ස්කිනී ගහන් මයි ඉන්නේ..:shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    11.gif

    ඌ මිසිං බං..:( අනේ මන්දා.. මොන මගුලක ගියාද කියලා..:growl:
    යුතුකමක් වශයෙන් කියල යන්න තිබ්බා මචං.. එපා වෙනව මේ වගේ වැඩ කරනකොට..:(

    අඩේ ඔව් ඒක නං ඇත්ත .. :( හොඳට හිටිය එකා එක පාරට අතුරුදන් :sorry:
     
    Status
    Not open for further replies.