profile ganawa avidda..
oka dakke wadima..
දෙයියෝ..
සුටුස් ගාල කියපං I haven't got a bean කියන්නේ මොකද්ද කියල..

ඇට ජාතියක් කතාවට අදාලම නෑ බං.

profile ganawa avidda..
oka dakke wadima..

මම ආයෙ කතා කරන්නෑ.බයයි ඕයි![]()
profile ganawa avidda..
oka dakke wadima..

අමරදේව මහත්තයගෙ සින්දුව නේද උබ කිව්වෙ?
මම කොහොමත් පරණ සිංදු තමා අහන්නෙ.. අලුත් එව්වා අහන්නෙම නෑ බං.. මේ අහම්බෙන් Maxboysl දාපු සඳ තරු නිහඬයි නන්දා මාලනී කියන සිංදුව ඇහුවා.. එකපාරම හෙන අතීතයක් මතක් උනානේ බං.. මම නන්දා මාලනී සිංදුව ඇහුවෙත් මුල්ම වතාවට.. මාරම කේස් එක..
කලිනුත් ඔහොම වෙලා තියෙනව බං.. අනේ මන්දා..
ජීවිතේට නොගියපු සමහර තැන් වලින් යද්දි මට මතක් වෙනවා මීට කලින් මං මෙහේ ඇවිත් තියෙනව කියලා.. ඒත් මං ගිහින් නෑ කියල හොඳටම දන්නවා..
අර මුල් ඒක නං බඩියගේ ලව් කේස් එකක් වෙන්න ඕනේ ... 
සොහොන;19078279 said:මොකෝ වෙන්නේ අදත් සීතලයි බන් පැලෙන්න![]()

දෙයියෝ..
සුටුස් ගාල කියපං I haven't got a bean කියන්නේ මොකද්ද කියල..
ඇට ජාතියක් කතාවට අදාලම නෑ බං.![]()

සොහොන;19078279 said:මොකෝ වෙන්නේ අදත් සීතලයි බන් පැලෙන්න
![]()
මෙහෙටත් වහිනවා.. ඔය තරම් සීතල නම් නැහැ බං..
අනේ බං ඕක අතෑරපං.. උඹට වහ කන්න වෙන්නෙ..

ඔය රතු කල්ල තියෙන ටික නං deja vu සීන් එකක් .. ඕක නොරම්ල් බන්අර මුල් ඒක නං බඩියගේ ලව් කේස් එකක් වෙන්න ඕනේ ...
![]()
හීනෙන් එහෙම මට මොකුත් පේන්නෙ නෑ බං.. ඔය සිංදු අහනකොට, සමහර තැන් වලින් යනකොට විකාර වෙනවා.. මං කාලයක් සමහර සිංදු අහන්නෙම නැතුව හිටියා එපා වෙන නිසා.. දැන් අහනවා ඕන මගුලක් කියලා..
අමරදේව මාස්ටර්ගෙ සිංදුව මං අනන්තවත් අහල තියේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1702826
මේන් මේක අහපංකො..
මේක අහල තමා කෙලවුනේ..

දෙයියෝ..
සුටුස් ගාල කියපං I haven't got a bean කියන්නේ මොකද්ද කියල..
ඇට ජාතියක් කතාවට අදාලම නෑ බං.![]()

බෑ යකෝ අපරාදේ..![]()

උබ හින්ඳ මම සින්දුවක් දාගෙන ඉන්නෙ මේ![]()

ka ekkada bro oya bara chat eka..
na na othana ehema kivvata ata jathiyak mean venne na..
i haven't got a bean kiyanne salli na kiyana eka..
ara api normally katha karanakota kiyanne athe sathe na kiyala..
anna e vage english walin kiyana ekak oka..![]()

කොහෙ කෙල්ලෙක්ද බං..?
මට ඉස්සර ඉඳන් අහන්න බැරි සිංදුවක් තමයි
අසංකගෙ "මල් වැහි සේ වැහි වැටුණා වේ" කියන සිංදුව.. පස්සෙ පස්සෙ ඒක අහලම මට දැන් මොකුත් මතක් වෙන්නෙ නෑ.. ඒ කාලෙ අහන්න බෑ ඕක..

කොහෙ කෙල්ලෙක්ද බං..?
මට ඉස්සර ඉඳන් අහන්න බැරි සිංදුවක් තමයි
අසංකගෙ "මල් වැහි සේ වැහි වැටුණා වේ" කියන සිංදුව.. පස්සෙ පස්සෙ ඒක අහලම මට දැන් මොකුත් මතක් වෙන්නෙ නෑ.. ඒ කාලෙ අහන්න බෑ ඕක..

![]()
ඌ මිසිං බං..අනේ මන්දා.. මොන මගුලක ගියාද කියලා..
යුතුකමක් වශයෙන් කියල යන්න තිබ්බා මචං.. එපා වෙනව මේ වගේ වැඩ කරනකොට..
හොඳට හිටිය එකා එක පාරට අතුරුදන් 
කොහොමද බං උඹ කඩ්ඩ ඉගෙනගත්තෙ.. ක්ලාස් ගිහින්ද..?