☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19078279 said:
    මොකෝ වෙන්නේ අදත් සීතලයි බන් පැලෙන්න :lol:
    vUgjwqd.jpg

    අෆ්ෆා ඊයෙත් මෙහෙමයි නේද :shocked:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම කොහොමත් පරණ සිංදු තමා අහන්නෙ.. අලුත් එව්වා අහන්නෙම නෑ බං.. මේ අහම්බෙන් Maxboysl දාපු සඳ තරු නිහඬයි නන්දා මාලනී කියන සිංදුව ඇහුවා.. එකපාරම හෙන අතීතයක් මතක් උනානේ බං.. මම නන්දා මාලනී සිංදුව ඇහුවෙත් මුල්ම වතාවට.. මාරම කේස් එක..

    කලිනුත් ඔහොම වෙලා තියෙනව බං.. අනේ මන්දා..

    ජීවිතේට නොගියපු සමහර තැන් වලින් යද්දි මට මතක් වෙනවා මීට කලින් මං මෙහේ ඇවිත් තියෙනව කියලා.. ඒත් මං ගිහින් නෑ කියල හොඳටම දන්නවා..:(
    :(:(
    :yes::yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් මචං.. හෙන ඉස්සර සීන් මතක් වෙන්නෙ මට..
    වතාවක් මං ඩොකෙක් ගාවටත් යන්න හැදුවා..
    පස්සෙ අතෑරල දැම්මා..
    වහක් වෙයි කියල බයේ..

    ඩොක්කු ඕනේ නෑ බන් එදිනෙදා වැඩ ටික කරගන්න අවුලක් නැත්තන් :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයර්ලන්ඩ් බං..
    කියන හුයන්නවල් තේරෙන්නේ නෑ..
    මරු කද යකෝ එකී..
    ස්කිනී ගහන් මයි ඉන්නේ..:shocked:
    මං හිතුවෙ සිරාවට ලව් කරනව කියලා..:)

    අඩේ ඔව් ඒක නං ඇත්ත .. :( හොඳට හිටිය එකා එක පාරට අතුරුදන් :sorry:
    වැඩක් නෑ බං කතා කරලා.. හොඳ එකෙක් සෙට් උනොත් ඔහොම්මයි.. අනික බං මේකෙ උන් හොඳ දෙයක් කරන උන්ට ඉන්න දෙන්නෙ නැහැනේ.. බලපං දැන් මූටත් අනං මනං කියල පන්නගන්නෙ නැද්ද කියලා..:growl:

    සොහොන;19078309 said:
    මිල්ටන්, බෙග්
    එකී නොකී හැම සිංදුවක්ම අහනව මචං.. හෙඩ් ෆෝන් එක ගලවන්නෙ නිදාගන්න යනකොටයි, වැඩ කරනකොටයි විතරයි.. සිංදු අහන්න ඕන නිසාම බරගාණක් දීලා හෙඩ් ෆෝන් එකකුත් ගත්තා මං..:lol:

    පොර කැනඩාවෙ ඉඳල තියෙන්නෙ
    අපෝ.. ආයෙ ඉතිං මොනාද..:lol:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19078321 said:
    හැමදාම මෙහෙම තමයි බන් ඔක්තෝබර් 25 වෙලාවත් වෙනස් වෙනවා :)

    සීත හොඳයි නෙ බන් තුරුල් වෙලා ඉන්න පුලුවන්නෙ.කෙල්ලත් ඉන්නෙ උබත් එක්කද​?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෙදකින්.විහුලුවට හරි ඔව් කියපන්කො:baffled::baffled::growl:

    බෑ :no:

    වැඩක් නෑ බං කතා කරලා.. හොඳ එකෙක් සෙට් උනොත් ඔහොම්මයි.. අනික බං මේකෙ උන් හොඳ දෙයක් කරන උන්ට ඉන්න දෙන්නෙ නැහැනේ.. බලපං දැන් මූටත් අනං මනං කියල පන්නගන්නෙ නැද්ද කියලා..:growl:

    එහෙම යන අයත් මෝඩයි එක අතකින් මං නං කියන්නේ :sorry::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්කු ඕනේ නෑ බන් එදිනෙදා වැඩ ටික කරගන්න අවුලක් නැත්තන් :D
    ඔව් බං.. නැති ලෙඩ දාගන්න ඕන නෑනේ.. අනිවා මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙන්නෙ.. ඒපාර මල විකාරයක් වෙනවා..

    උඹටත් එහෙම කේස් එකක් තියෙද බං..:shocked:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඔව් බං.. නැති ලෙඩ දාගන්න ඕන නෑනේ.. අනිවා මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙන්නෙ.. ඒපාර මල විකාරයක් වෙනවා..


    උඹටත් එහෙම කේස් එකක් තියෙද බං..:shocked:
    අහන්නෙම පරණ සින්දුමයි මතක් වෙන්නේ අතීතයමයි :dull:
     
    Status
    Not open for further replies.