කොහොමද බං උඹ කඩ්ඩ ඉගෙනගත්තෙ.. ක්ලාස් ගිහින්ද..?
na mama mage first language eka widihata godak kal english use kala..
ehema ehema thama igena gaththe..

කොහොමද බං උඹ කඩ්ඩ ඉගෙනගත්තෙ.. ක්ලාස් ගිහින්ද..?

මම කොහොමත් පරණ සිංදු තමා අහන්නෙ.. අලුත් එව්වා අහන්නෙම නෑ බං.. මේ අහම්බෙන් Maxboysl දාපු සඳ තරු නිහඬයි නන්දා මාලනී කියන සිංදුව ඇහුවා.. එකපාරම හෙන අතීතයක් මතක් උනානේ බං.. මම නන්දා මාලනී සිංදුව ඇහුවෙත් මුල්ම වතාවට.. මාරම කේස් එක..
කලිනුත් ඔහොම වෙලා තියෙනව බං.. අනේ මන්දා..
ජීවිතේට නොගියපු සමහර තැන් වලින් යද්දි මට මතක් වෙනවා මීට කලින් මං මෙහේ ඇවිත් තියෙනව කියලා.. ඒත් මං ගිහින් නෑ කියල හොඳටම දන්නවා..





අපිට මොන සීතක්ද මචන්.
අපි කූල් එකෙ අඩියක් ගහල ඉන්නව.
අපෙත් -5
බොරුනම් රොබින් ගෙන් අහපන්.



අෆ්ෆා ඊයෙත් මෙහෙමයි නේද![]()

ඔව් මචං.. හෙන ඉස්සර සීන් මතක් වෙන්නෙ මට..
වතාවක් මං ඩොකෙක් ගාවටත් යන්න හැදුවා..
පස්සෙ අතෑරල දැම්මා..
වහක් වෙයි කියල බයේ..

අයර්ලන්ඩ් බං..
කියන හුයන්නවල් තේරෙන්නේ නෑ..
මරු කද යකෝ එකී..
ස්කිනී ගහන් මයි ඉන්නේ..![]()

අඩේ ඔව් ඒක නං ඇත්ත ..හොඳට හිටිය එකා එක පාරට අතුරුදන්
![]()

සොහොන;19078309 said:මිල්ටන්, බෙග්

පොර කැනඩාවෙ ඉඳල තියෙන්නෙ

සොහොන;19078321 said:හැමදාම මෙහෙම තමයි බන් ඔක්තෝබර් 25 වෙලාවත් වෙනස් වෙනවා![]()
අයර්ලන්ඩ් බං..
කියන හුයන්නවල් තේරෙන්නේ නෑ..
මරු කද යකෝ එකී..
ස්කිනී ගහන් මයි ඉන්නේ..![]()

නෙදකින්.විහුලුවට හරි ඔව් කියපන්කො![]()

වැඩක් නෑ බං කතා කරලා.. හොඳ එකෙක් සෙට් උනොත් ඔහොම්මයි.. අනික බං මේකෙ උන් හොඳ දෙයක් කරන උන්ට ඉන්න දෙන්නෙ නැහැනේ.. බලපං දැන් මූටත් අනං මනං කියල පන්නගන්නෙ නැද්ද කියලා..


ඩොක්කු ඕනේ නෑ බන් එදිනෙදා වැඩ ටික කරගන්න අවුලක් නැත්තන්![]()

සොහොන;19078321 said:හැමදාම මෙහෙම තමයි බන් ඔක්තෝබර් 25 වෙලාවත් වෙනස් වෙනවා![]()
ඒ කොහොමද වෙලාව වෙනස් වෙන්නේ ? 



මම අමද්‍යප යකෝ![]()
මරු බඩුවක් ඊයේ පෙරේදා ගත්තා ඩික්සන් අය්යේ මේක හොදයිද කටට ගන්න බැ පිච්චෙනවා![]()

අහන්නෙම පරණ සින්දුමයි මතක් වෙන්නේ අතීතයමයිඔව් බං.. නැති ලෙඩ දාගන්න ඕන නෑනේ.. අනිවා මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙන්නෙ.. ඒපාර මල විකාරයක් වෙනවා..
උඹටත් එහෙම කේස් එකක් තියෙද බං..

සීත හොඳයි නෙ බන් තුරුල් වෙලා ඉන්න පුලුවන්නෙ.කෙල්ලත් ඉන්නෙ උබත් එක්කද?
