☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19078570 said:
    මාත් දැක්කා ලංකාවේ කෑම බිම දකිද්දී කොහොම බයින්නද මෙහෙ එකම කැමක්නේ දවස ගානෙම කන්නේ කෙල ටිකක් ගිලලා හිත නිදහස් කර ගත්තා එදා :lol:

    ඔහේ පට්ටනේ බං. පීසා, ස්පැගති, ලසංඥා etc. අඩේ මේ ත්‍රෙඩ් එකේ දාපන්කෝ ඔය ඉතාලි කෑම හදන හැටි. අපිත් ආසයි ඔරිජිනල් විදිහටම හදාගෙන කන්න.


    හැබැයි ඉතින් මොක තිබ්බත් සම්බලුයි බතුයි කරෝල හොද්දයි තරම් මොකවත් පට්ට නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන ID එකකින් ඇති බං. මෙකට එන උන් මේකෙන් යන්නේ ඉතාම කළාතුරකින්. ;);)
    කතාව ඇත්ත බං.. ඔය යනවා කියලා යන හැම එකාම ෆේක් වලින් බහිනවා.. උදාහරණ ඕන නෑ.. මේ අපි මොන වැඩේ තිබ්බත් පැයක් හරි එලකිරි එනවනේ බං..:(

    ehema puluwan..
    dan sinhala article ekak kiwwama eke meaning eka mama oluwata ganne english walata harawala..
    dan oyala unath english article ekak kiyawaddi eka oluwen automatically sinhala walata harawagena ne therun ganne..
    matath ehemai...
    kiyewwata eka amuthui..
    mehema katha karaddi no problem..
    eth nikan idala, mona hari balala comment karanakota eka english walin thama hithenne mata...

    එල මචෝ උඹට පුළුවන් විදියට චැට් කරපං.. අවුලක් නෑ.. මේ යන විදිය එලස්..:)
     

    dickensian

    Well-known member
  • ඒක නෙමේ මචං.. ඒ රටේ කෙල්ලො එහෙම සෙට් උනේ නැද්ද..?
    ඔය රටවල සිරා ලව් කරන අය ඉන්නවද..?
    :)

    apo serious love one tharan thiyenawa..
    eth virginity nan 14 weddi na..:rofl:
    habai hari hodai un..

    mehe kellek set karaganna podi dukak neme ne kollo widinne..
    ehe ehema na..
    un hari open..
    canadian kello hodai, us kello hena sarai ban..:nerd:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බාගෙට බාගයක් දකුණේ උන් වගේ :baffled::baffled:


    අනිවා බන්. කිරිය රන් කරන්නේ දකුණේ සෙට් එක තමයි. ඒකට රිදිච්ච එකෙක් තමයි දැන් ඔය රිදිලා කියාගෙන ඇවිත් ඉන්නේ. මොකද දකුණේ සෙට් එක දකින දකින සැරේට ඌට රිදෙනවා. :lol::lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිත් දකුනේ හොඳේ.:frown:

    බලන් ගියහම මොලකාරයෝ සේරම දකුණේ පඩයෝ ටික ඉන්නේ නුවර කොලබ ශේප්වෙලා ඉන්න වුන් ඉන්නේ ගම්පහ බයියෝ ඉන්නේ අනුරාපුර බේබද්දෝ ඉන්නේ මීගමුවේ ඉදන් හලාවත වෙනකන් කොටියෝ තමා සේරම උතුරේ ඉන්න වුන්

    ලංකාවේ මින්ස්සුන්ගේ මොලේ දාන්න ඕනේ ඇලේ :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙමද මචං.. මට කට්ටිය කිව්වා මතකයි පිටරට ඉඳපු සීන් එකක්.. එතකොට යකෝ ඒකිට ලංකාවෙ ඉඳලමද සිංහල අමතක වෙලා තියෙන්නෙ.. නෙදකිං වේසි..:lol:

    කාලයක් රෙඩ් බිච් ගේමට බැහැල හිටිය නේද..:lol:

    Dr.Coco කියලා එකෙකුත් හිටියා නේද ඕකිට ලයින් දදා. රෙඩ් බිච් ට මොන කෙල්ලොද බං Indian cars nor confitable කිව්ව ගමන් රොසලිනා නංගි පැනලා දුවනවා. ඒකි සැරෙන් සැරේ UK හිටියා නමුත් ලංකාවේ Negombo හිටියේ. BMW එකක්ද කොහෙද Driver කෙනෙක් එක්ක තිබ්බේ ඒකිට. මම ඒකිගේ ෆොටෝ දැක තිබේ.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඒවා එහෙම තමයි.. මට මතකයි ඉස්සර R-Girl කියල කෙනෙක් හිටියා.. එයත් උඹ වගේම පොඩි කාලෙ ඉඳන් පිටරට ඉන්නෙ.. එයාට සිංහල බෑ ඔය තරම්වත්..

    ඉතිං උඹ මේ යසට සිංහල කොටන්නෙ.. අවුලක් නෑනේ.. ඕක ඩිංග ඩිංග හුරු වෙයි මචං.. එතකන් පුළුවන් විදියට කොටපන්..

    මූ හොඳ එකා.හදල ගමු.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Dr.Coco කියලා එකෙකුත් හිටියා නේද ඕකිට ලයින් දදා. රෙඩ් බිච් ට මොන කෙල්ලොද බං Indian cars nor confitable කිව්ව ගමන් රොසලිනා නංගි පැනලා දුවනවා. ඒකි සැරෙන් සැරේ UK හිටියා නමුත් ලංකාවේ Negombo හිටියේ. BMW එකක්ද කොහෙද Driver කෙනෙක් එක්ක තිබ්බේ ඒකිට. මම ඒකිගේ ෆොටෝ දැක තිබේ.

    යකෝ මූ දන්නා තරම් මමවත් දන්නේ නෑනේ බොල. :growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිත් දකුනේ හොඳේ.:frown:

    ඔව් අර ආඩම්බර ගාලු පුර කියලා ගාල්ල කන්න ඉපදිච්ච අනූජ මෙත්සර සොන්නයයි අනූජයගේ කණ පලනවා කියලා මේකේ පොර ටෝක් දීලා දීලා ඌව හම්බුවෙන්න ගිහින් ලයිට් කණුවක් යට වරෙන් මල්ලි යන්න කියලා අනූජයව එක්ක ගොහින් ඌට කලිසම පාත් කරලා තට්ටම් දෙක පලල් කරලා ඉස්සරහට නැමුණු LKS සොන්නයයි දෙන්නත් දකුණේ තමයි. :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යකෝ 85 කියන්නේ එච්ච්ර නාකිද බොල? :growl: එහෙම බලනවා නම් ඉතින් දත් කිඹුලා, වලතරයා වල පල්ලේ වෙන්න ඕනේ. තොපි මේ ලාමක ටින් ටින් එවුන් ටික මෙතන ඇවිත් ටෝක් දෙනවා... :growl:

    රිදුනා ™ ටින් ටින් :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාගෙට බාගයක් දකුණේ උන් වගේ :baffled::baffled:
    අපෝ නැහැ බං.. කොළඹ, නුවර උන් වැඩියි මේකෙ..:)

    කුකුලනි, වෙලාව උදේ තුනත් පහුවෙලා...
    ඔව් මාත් දැන් යනව බං.. හයාමාරට නැගිටින්න ඕන..:lol:

    apo serious love one tharan thiyenawa..
    eth virginity nan 14 weddi na..:rofl:
    habai hari hodai un..

    mehe kellek set karaganna podi dukak neme ne kollo widinne..
    ehe ehema na..
    un hari open..
    canadian kello hodai, us kello hena sarai ban..:nerd:
    මෙහෙත් වර්ථමාන තත්ත්වය ගත්තාම අවුරුදු පහළොව දාසය වෙද්දි ඕක නෑ තමයි මචං.. දැන් ඉතිං අපෙත් ඔය සංස්කෘතිය කියලා මහ ලොකුවට මිනිස්සු ඔලුව උඩ තියාගෙන කෑගැහුවට එහෙම දෙයක් ඉතුරු වෙලා නැහැනේ.. ඇත්තම කිව්වොත්..:lol:

    උඹට සෙට් වෙලා තියෙද පිටරට අය.. ඒ උනාට ලංකාවෙ කෙල්ලෙක්ම බැඳපං බං.. පිටරට උන් හරිනෑ..:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කතාව ඇත්ත බං.. ඔය යනවා කියලා යන හැම එකාම ෆේක් වලින් බහිනවා.. උදාහරණ ඕන නෑ.. මේ අපි මොන වැඩේ තිබ්බත් පැයක් හරි එලකිරි එනවනේ බං..:(

    අනිවා :dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හැබැයි ඉතින් මොක තිබ්බත් සම්බලුයි බතුයි කරෝල හොද්දයි තරම් මොකවත් පට්ට නෑ.
    සම්බලුයි බතුයි බොම්බෙලි කරවල හොද්දයි :P:P:P
     
    Status
    Not open for further replies.