Api thamay tube light malliමූට පිස්සු අක්කෙ..

Registration කියන්නේ බඳින එක තමයි. ඒ වුනාට පොතේ අත්සන් කරනවා විතරනේ.ලබන මාසේ තමයි wedding එක ගන්නේ.![]()
Got it sir

Api thamay tube light malliමූට පිස්සු අක්කෙ..

Registration කියන්නේ බඳින එක තමයි. ඒ වුනාට පොතේ අත්සන් කරනවා විතරනේ.ලබන මාසේ තමයි wedding එක ගන්නේ.![]()

හිනාවහ් නවත්ත ගන්නහ් බැහ් කියහන්කෝ

ෆයර්ෆොක්ස් එකේ නම් ටැග් එක සිලෙක්ට් කරලා ඇදල දානවා..
ක්‍රෝම් ජරාවල් අපි පාවිච්චියක් නෑනේ.. මේවා ලේසියි..

එකෙන්මහ්.. එකෙන්ම ඔය ජෙසන් කාරයා දැක්කොත් බුවාKatha hith![]()

හිනාවහ් නවත්ත ගන්නහ් බැහ් කියහන්කෝ

ඉතිං තෝ කිව්වා රෙජිස්ටේෂන් එක ගත්තා කියලා.. දෙකම එකයිනේ..

යකෝ තෝ බබා වෙන්නේ නැතුව හිටපන්. Registration එක කරලා honeymoon යන්නේ නෑ. Wedding එකෙන් පස්සේ තමයි යන්නේ. එතකොට දෙකම එක වෙන්නේ කොහොමද? දැන්වත් තේරුනාද?![]()

ට්‍රයි එකක් දාල බලනෝන..
ඒක නෙවෙයි... ජේසාගෙ වෙඩිමට යන්න අපි සෙට් වෙන්නෙ කොතනදිද?![]()

අහ් ක්‍රෙසි මල්ලි![]()
යකෝ තෝ බබා වෙන්නේ නැතුව හිටපන්. Registration එක කරලා honeymoon යන්නේ නෑ. Wedding එකෙන් පස්සේ තමයි යන්නේ. එතකොට දෙකම එක වෙන්නේ කොහොමද? දැන්වත් තේරුනාද?![]()

එකෙන්මහ්.. එකෙන්ම ඔය ජෙසන් කාරයා දැක්කොත් බුවා
වැඩිය විශ්වාස කරන්නහ් එපා නඩු පරදිනවාහ්
මෙකේ අර රිදිලා කියලා එකෙකුත් ඉන්නවාහ් උත් එක්කත් පරිස්සමෙන් ලගින් ගියත් නඩු පරදිනවාහ් ... ඉන්න පලාතකවත් ඉන්නහ් එපා![]()

ආහ්හ් මේ හ් හ් චරිත් අයියා නේද
අදනේ කතාකරන්නේ පලවෙනි පාරට
එලකිරි ඉන්න කාවවත් විශ්වාස කරන්න බෑ අෆ්ෆා![]()

ඕකා දැන්ම බඳින්නෑ බං.. කලිනුත් කිය කියා හිටියා..
මුගේ වයිෆ් මූකලානක ජොබ කරන්නෙ මීටරේ හැටියට..

උබ කිවෙනි පාරටද බ0 බදින්නෙහ්Registration කියන්නේ බඳින එක තමයි. ඒ වුනාට පොතේ අත්සන් කරනවා විතරනේ.ලබන මාසේ තමයි wedding එක ගන්නේ.![]()

උබ කිවෙනි පාරටද බ0 බදින්නෙහ්![]()

සවානා එකයි චිකන් කරියයි
වෙඩිමට යනකොට මං අරන් යන්නෙ එක්ස්පයර් වෙච්ච සෝස් බෝතල් දෙකක් ප්‍රසන්ට් එකට... උඹ මොනාද![]()