☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මූට පිස්සු අක්කෙ..:(

    Api thamay tube light malli:sorry:
    Registration කියන්නේ බඳින එක තමයි. ඒ වුනාට පොතේ අත්සන් කරනවා විතරනේ.ලබන මාසේ තමයි wedding එක ගන්නේ.
    7.gif

    Got it sir :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆයර්ෆොක්ස් එකේ නම් ටැග් එක සිලෙක්ට් කරලා ඇදල දානවා..
    ක්‍රෝම් ජරාවල් අපි පාවිච්චියක් නෑනේ.. මේවා ලේසියි..

    ට්‍රයි එකක් දාල බලනෝන..

    ඒක නෙවෙයි... ජේසාගෙ වෙඩිමට යන්න අපි සෙට් වෙන්නෙ කොතනදිද?:confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Katha hith:oo:
    එකෙන්මහ්.. එකෙන්ම ඔය ජෙසන් කාරයා දැක්කොත් බුවා
    වැඩිය විශ්වාස කරන්නහ් එපා නඩු පරදිනවාහ් :yes::rofl:
    මෙකේ අර රිදිලා කියලා එකෙකුත් ඉන්නවාහ් උත් එක්කත් පරිස්සමෙන් ලගින් ගියත් නඩු පරදිනවාහ් ... ඉන්න පලාතකවත් ඉන්නහ් එපා :yes::yes::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතිං තෝ කිව්වා රෙජිස්ටේෂන් එක ගත්තා කියලා.. දෙකම එකයිනේ..:(

    යකෝ තෝ බබා වෙන්නේ නැතුව හිටපන්. Registration එක කරලා honeymoon යන්නේ නෑ. Wedding එකෙන් පස්සේ තමයි යන්නේ. එතකොට දෙකම එක වෙන්නේ කොහොමද? දැන්වත් තේරුනාද? :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ තෝ බබා වෙන්නේ නැතුව හිටපන්. Registration එක කරලා honeymoon යන්නේ නෑ. Wedding එකෙන් පස්සේ තමයි යන්නේ. එතකොට දෙකම එක වෙන්නේ කොහොමද? දැන්වත් තේරුනාද? :angry:

    ඒ කියන්නෙ තෝ මීට කලින් පැණි හඳ බලන්න ගිහිල්ලම නෑ :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ට්‍රයි එකක් දාල බලනෝන..

    ඒක නෙවෙයි... ජේසාගෙ වෙඩිමට යන්න අපි සෙට් වෙන්නෙ කොතනදිද?:confused:
    ඕකා දැන්ම බඳින්නෑ බං.. කලිනුත් කිය කියා හිටියා..:lol:
    මුගේ වයිෆ් මූකලානක ජොබ කරන්නෙ මීටරේ හැටියට..:(

    අහ් ක්‍රෙසි මල්ලි :rofl::rofl:
    :love:

    යකෝ තෝ බබා වෙන්නේ නැතුව හිටපන්. Registration එක කරලා honeymoon යන්නේ නෑ. Wedding එකෙන් පස්සේ තමයි යන්නේ. එතකොට දෙකම එක වෙන්නේ කොහොමද? දැන්වත් තේරුනාද? :angry:
    මං හිතුවෙ රෙජිස්ටේෂන් එක ගත්තෙ හනිමූන් ගිහින් කියලා.. අදකාලෙ ස්ටයිල් එකනේ..:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එකෙන්මහ්.. එකෙන්ම ඔය ජෙසන් කාරයා දැක්කොත් බුවා
    වැඩිය විශ්වාස කරන්නහ් එපා නඩු පරදිනවාහ් :yes::rofl:
    මෙකේ අර රිදිලා කියලා එකෙකුත් ඉන්නවාහ් උත් එක්කත් පරිස්සමෙන් ලගින් ගියත් නඩු පරදිනවාහ් ... ඉන්න පලාතකවත් ඉන්නහ් එපා :yes::yes::lol:

    ආහ්හ් මේ හ් හ් චරිත් අයියා නේද ;)
    අදනේ කතාකරන්නේ පලවෙනි පාරට :D
    එලකිරි ඉන්න කාවවත් විශ්වාස කරන්න බෑ අෆ්ෆා :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්හ් මේ හ් හ් චරිත් අයියා නේද ;)
    අදනේ කතාකරන්නේ පලවෙනි පාරට :D
    එලකිරි ඉන්න කාවවත් විශ්වාස කරන්න බෑ අෆ්ෆා :lol:
    අක්කා මොන අවුරුද්දෙද..? :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකා දැන්ම බඳින්නෑ බං.. කලිනුත් කිය කියා හිටියා..:lol:
    මුගේ වයිෆ් මූකලානක ජොබ කරන්නෙ මීටරේ හැටියට..:(

    :love:

    වෙඩිමට යනකොට මං අරන් යන්නෙ එක්ස්පයර් වෙච්ච සෝස් බෝතල් දෙකක් ප්‍රසන්ට් එකට... උඹ මොනාද :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Registration කියන්නේ බඳින එක තමයි. ඒ වුනාට පොතේ අත්සන් කරනවා විතරනේ.ලබන මාසේ තමයි wedding එක ගන්නේ.
    7.gif
    උබ කිවෙනි පාරටද බ0 බදින්නෙහ් :rolleyes::rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    වෙඩිමට යනකොට මං අරන් යන්නෙ එක්ස්පයර් වෙච්ච සෝස් බෝතල් දෙකක් ප්‍රසන්ට් එකට... උඹ මොනාද :rolleyes:
    සවානා එකයි චිකන් කරියයි :cool::cool:
     
    Status
    Not open for further replies.