☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බන් වයස හරි නේද කියල අහන්ඩද තෝ ඒ ඇහුවේ? :dull:
    අපි මෙහෙම හිටියට හෙන වයසයි බන් මොන අනූ ද බන් :dull: හැත්තෑ වෙන්නත් කිට්ටුයි :rolleyes:

    Umba nam mekatama naaki wenawa :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eth egollo tagaalaa ahuwenava malli:lol:
    අපෝ ඔව්.. හැබැයි අක්කෙ මේකෙ සමහර පැණියොන්ට නම් මීට්ර් වෙන්නෙම නෑ.. කෙල්ලෙක්ගෙ නමක් දැක්කද සමහර උන්ට ඊට එහා දෙයක් නෑ..:lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :yes::yes::yes:
    බැන්ඳට පස්සෙ ඔය කතා නැහැ බං.. අනිත් එක බැඳලා ගෙවල් හදන්න බැහැ ලොවෙත්.. ණය උනා කියන්නෙ වහ කෑව වගේ තමයි..

    සමහර පවුල් ඉන්නවා මැරි කරලා සෝබනේට පත ගෙවල් ගහල, වාහන අරගෙන එදා වේල කන්න නැතිව බඩ පිටට අලවගෙන ඉන්න.. ලෝකෙට පේන්න බොරු සෝබන කරන ගෑනු අරගත්තොත් කාට වෙන්නෙත් ඔය ටික තමයි.. කෙල්ලො කැමතියි ලස්සනට ඉන්න.. ඒත් තමන්ට තියෙන විදියට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් පොළවෙ පය ගහල ඉන්න එකියක් බඳින්න ඕන.. නැත්තං ජීවිතේම ඉවරයි..

    :yes::yes: ඔව් බන් ..එක කතාවනම් සිරා ..ගැනී අතේ තමා ගේම තියෙන්නේ ,,දුප්පත් උනත් හම්බුවෙන සොච්චමෙන් ගේම ගහන ගැනු ඉන්නවා බන් :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපෝ ඔව්.. හැබැයි අක්කෙ මේකෙ සමහර පැණියොන්ට නම් මීට්ර් වෙන්නෙම නෑ.. කෙල්ලෙක්ගෙ නමක් දැක්කද සමහර උන්ට ඊට එහා දෙයක් නෑ..:lol:

    Umbe namath poddak wenas una nam 'crazybody' kiala umbatath galawillak na :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් වයස හරි නේද කියල අහන්ඩද තෝ ඒ ඇහුවේ? :dull:
    අපි මෙහෙම හිටියට හෙන වයසයි බන් මොන අනූ ද බන් :dull: හැත්තෑ වෙන්නත් කිට්ටුයි :rolleyes:
    නෑ නෑ මචං මං නිකමට ඇහුවෙ.. ඊයෙ මේ ත්‍රේඩ් එකේ හිටපු හැම එකාගෙන්ම ඇහුවා..:lol:

    අප්පටසිරි.. ඇඩ්මින් අයියා උඹලා එක වයස්වල වෙන්න ඇති..:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොර මිනිහව මතක් වෙනවාහ් නෙහ් ? මෙ දව්ස් වල පෙන්නහ් නැති නිසා සැහෙන්නහ් අමාරුවෙන් ඉන්නෙහ් කියලා පෙනවා :lol:

    සහෝගේ හොර මිනිහා ගැන මම මොකට වද වෙන්නද සහෝ. :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: ඔව් බන් ..එක කතාවනම් සිරා ..ගැනී අතේ තමා ගේම තියෙන්නේ ,,දුප්පත් උනත් හම්බුවෙන සොච්චමෙන් ගේම ගහන ගැනු ඉන්නවා බන් :yes:
    :yes::yes:
    එහෙම කෙල්ලෙක් තමයි බඳින්න ඕනි..

    Umbe namath poddak wenas una nam 'crazybody' kiala umbatath galawillak na :)
    :lol::lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපෝ ඔව්.. හැබැයි අක්කෙ මේකෙ සමහර පැණියොන්ට නම් මීට්ර් වෙන්නෙම නෑ.. කෙල්ලෙක්ගෙ නමක් දැක්කද සමහර උන්ට ඊට එහා දෙයක් නෑ..:lol:
    eka gannanam kathaakarala wadak na malli:lol:
    meka kiyeewada man thaaama kiyavanavaa :eek::sorry:

    අක්කලා නංගිලාගෙන් ආදරය සොයන facebook කොල්ලෝ
    Umbe namath poddak wenas una nam 'crazybody' kiala umbatath galawillak na :)
    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් තෝ කලින් කිව්වේ මොන අටමගලක් ද :angry:

    කලින් කීවේ 28 විතර තමයි බඳින්න හොඳ වයස කියලා.. නැත්නම් මං වගේ තනිකඩ උන් ට ඉරිසියා කොර කොර ඉන්න වේයි :lol:
     
    Status
    Not open for further replies.