ඇයි බන් වයස හරි නේද කියල අහන්ඩද තෝ ඒ ඇහුවේ?
අපි මෙහෙම හිටියට හෙන වයසයි බන් මොන අනූ ද බන්හැත්තෑ වෙන්නත් කිට්ටුයි
![]()
Umba nam mekatama naaki wenawa

ඇයි බන් වයස හරි නේද කියල අහන්ඩද තෝ ඒ ඇහුවේ?
අපි මෙහෙම හිටියට හෙන වයසයි බන් මොන අනූ ද බන්හැත්තෑ වෙන්නත් කිට්ටුයි
![]()

eth egollo tagaalaa ahuwenava malli![]()

බැන්ඳට පස්සෙ ඔය කතා නැහැ බං.. අනිත් එක බැඳලා ගෙවල් හදන්න බැහැ ලොවෙත්.. ණය උනා කියන්නෙ වහ කෑව වගේ තමයි..
සමහර පවුල් ඉන්නවා මැරි කරලා සෝබනේට පත ගෙවල් ගහල, වාහන අරගෙන එදා වේල කන්න නැතිව බඩ පිටට අලවගෙන ඉන්න.. ලෝකෙට පේන්න බොරු සෝබන කරන ගෑනු අරගත්තොත් කාට වෙන්නෙත් ඔය ටික තමයි.. කෙල්ලො කැමතියි ලස්සනට ඉන්න.. ඒත් තමන්ට තියෙන විදියට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් පොළවෙ පය ගහල ඉන්න එකියක් බඳින්න ඕන.. නැත්තං ජීවිතේම ඉවරයි..

ඔව් බන් ..එක කතාවනම් සිරා ..ගැනී අතේ තමා ගේම තියෙන්නේ ,,දුප්පත් උනත් හම්බුවෙන සොච්චමෙන් ගේම ගහන ගැනු ඉන්නවා බන්
අපෝ ඔව්.. හැබැයි අක්කෙ මේකෙ සමහර පැණියොන්ට නම් මීට්ර් වෙන්නෙම නෑ.. කෙල්ලෙක්ගෙ නමක් දැක්කද සමහර උන්ට ඊට එහා දෙයක් නෑ..

ඇයි බන් වයස හරි නේද කියල අහන්ඩද තෝ ඒ ඇහුවේ?
අපි මෙහෙම හිටියට හෙන වයසයි බන් මොන අනූ ද බන්හැත්තෑ වෙන්නත් කිට්ටුයි
![]()

හොර මිනිහව මතක් වෙනවාහ් නෙහ් ? මෙ දව්ස් වල පෙන්නහ් නැති නිසා සැහෙන්නහ් අමාරුවෙන් ඉන්නෙහ් කියලා පෙනවා![]()

ඕ ඕ ... 28 වත් වෙනකන් සිංගල් ෆන් එක ගන්න ඕන,,,
නැත්නම් බැඳට පස්සෙ තනිකඩ උන්ට ඊරිසියා කර කර ඉන්න වෙන්නේ.. මේ මං වගේ![]()
ඔව් බන් ..එක කතාවනම් සිරා ..ගැනී අතේ තමා ගේම තියෙන්නේ ,,දුප්පත් උනත් හම්බුවෙන සොච්චමෙන් ගේම ගහන ගැනු ඉන්නවා බන්

Umbe namath poddak wenas una nam 'crazybody' kiala umbatath galawillak na![]()

කට කට. ඕව කියල අපේ ඔලු අවුල් නොකරUmba nam mekatama naaki wenawa![]()

කොල්ලෙකුට බදින්න හොදම වයස මොකක්ද බන්

නෑ යකෝ මං 24න් බැන්දේ....දැන් 26![]()
Bandinne kollek wa nam wayasa balapanne na![]()

නෑ යකෝ මං 24න් බැන්දේ....දැන් 26![]()
උඹ ඒක හෙන ලේසියට කියල දැම්ම නේහ්.. කියනව වගේ කරන්න බෑ බං..

eka gannanam kathaakarala wadak na malliඅපෝ ඔව්.. හැබැයි අක්කෙ මේකෙ සමහර පැණියොන්ට නම් මීට්ර් වෙන්නෙම නෑ.. කෙල්ලෙක්ගෙ නමක් දැක්කද සමහර උන්ට ඊට එහා දෙයක් නෑ..

Umbe namath poddak wenas una nam 'crazybody' kiala umbatath galawillak na![]()

එහෙනම් තෝ කලින් කිව්වේ මොන අටමගලක් ද