☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    :) නෑ බං මං කිව්වෙ මොනා ගැන කතා කලත් මුං කොහෙන් හරි ආතල් එකකට සෙට් වෙනවා කියලා....

    දැන් බලාන් පහුගිය දවස් ටිකේ කට්ටිය අල්ලා කියගෙන හතර අතේ දුවපු හැටි රුසියාව උඩින් මල් වැහි වස්සද්දි

    ඕව් හරි බන්. බැලන්ස් එකක් තියෙන්නත් එපැයි.. ඇඟට ගන්න ඕනේ නැහැ :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ අම්මෝ එත් මට බයේ බෑ බන් :sorry: බැරිවෙලාවත් ඕක ඇතුලේ වයර් එකක් ගැලවිලා අසවල් එකට ස්පර්ශ උනා..කොහොමද ආතල් එක :baffled::baffled:

    මම නං බග් ෆික්ස් කරපු වර්ෂන් එකක් එනකන් ඉඳල රිවිවූ එහෙම හොඳට කියවල කමෙන්ට්ස් බලල ගන්නෙ. 2.0 වගේ වර්ෂන් එකක් රිලීස් වෙච්ච ගමන්ම ගන්නේ නෑ 2.1 වගේ වෙනකන් වත් ඉඳල තමා ගන්නේ :rolleyes:

    අනික ඔය කාලේදී සින්තටික් එකක් දාගන්නවා බන් ඒ කාලේ වෙනකොට තාක්ශනේ දියුණු වෙලා තියෙයි :rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    Humans එකේ වගේ :P:P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උබ එහෙනම් පොඩ්ඩක් පාවිච්චි කරලා හොද නරක කියපන්කො .මට එතකන් පුරුදු අත හොදා බන් :sorry::sorry::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :sorry::sorry:ආතල් තියෙයි අරක අලුවෙලා බිමට වැටුනම :baffled::P:rofl:

    රොබෝ සංසර්ගය මින් සමාප්තයි :(

    හරි උබ මෙහෙම හිතපන්..

    special රොබෝ කෙනෙක් හදල තිබ්බොත්... ආයේ ජීවිතේටම කිසිම විදිහකින් අද්දැකපු නැති විදිහේ පට්ටම ෆන් එකක් දෙන. ඇස් උඩ ගිහින් තරු විසි වෙන ජාතියේ රොබෝ කෙනෙක් හිටිය කියල? තෝ වයර් වලට බයේ නිකං උඩ බලාගෙන ඉඳියි ද?

    තෝ දිහා බලල ඇහැක් ගැහුවත් උබ කුක්ක වගේ නකුට වනාගෙන එයි :lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Humans එකේ වගේ :P:P

    Almost Human නේද නම? මට මතක විදිහට. :rolleyes: එකේ හිටපු මොඩල්ස් ටික කොහොමද :P ඕක බලද්දිත් මට කල්පනා උනේ වැඩි කල් යන එකක් නැහැ කියල..

    දැන් Dolls ල කසාද බඳින එවුනුත් ඉන්න එකේ.. :eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරි උබ මෙහෙම හිතපන්..

    special රොබෝ කෙනෙක් හදල තිබ්බොත්... ආයේ ජීවිතේටම කිසිම විදිහකින් අද්දැකපු නැති විදිහේ පට්ටම ෆන් එකක් දෙන. ඇස් උඩ ගිහින් තරු විසි වෙන ජාතියේ රොබෝ කෙනෙක් හිටිය කියල? තෝ වයර් වලට බයේ නිකං උඩ බලාගෙන ඉඳියි ද?

    තෝ දිහා බලල ඇහැක් ගැහුවත් උබ කුක්ක වගේ නකුට වනාගෙන එයි :lol::lol::lol::lol:

    special රොබෝ කෙනෙක් නම් ඉතින් හෙන ගානක් වෙනවනේ බන් .! :confused:
    ඊට වඩා කොහොමහරි එදා වෙලා පිරිමගෙන ගෑනියෙක් එක්කම ඉන්නවා බන් ..! :sorry::(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    special රොබෝ කෙනෙක් නම් ඉතින් හෙන ගානක් වෙනවනේ බන් .! :confused:
    ඊට වඩා කොහොමහරි එදා වෙලා පිරිමගෙන ගෑනියෙක් එක්කම ඉන්නවා බන් ..! :sorry::(
    හදන්න බෑ තොපිව :P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    Almost Human නේද නම? මට මතක විදිහට. :rolleyes: එකේ හිටපු මොඩල්ස් ටික කොහොමද :P ඕක බලද්දිත් මට කල්පනා උනේ වැඩි කල් යන එකක් නැහැ කියල..

    දැන් Dolls ල කසාද බඳින එවුනුත් ඉන්න එකේ.. :eek:
    නෑ බන් නිකන් humans ටීවී සිරීස් එක ,
    Almost humans එක detective type නේ :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    humans-amc.jpg

    Adult mode available :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.