නෑ බං මං කිව්වෙ මොනා ගැන කතා කලත් මුං කොහෙන් හරි ආතල් එකකට සෙට් වෙනවා කියලා....
දැන් බලාන් පහුගිය දවස් ටිකේ කට්ටිය අල්ලා කියගෙන හතර අතේ දුවපු හැටි රුසියාව උඩින් මල් වැහි වස්සද්දි
ඕව් හරි බන්. බැලන්ස් එකක් තියෙන්නත් එපැයි.. ඇඟට ගන්න ඕනේ නැහැ

නෑ බං මං කිව්වෙ මොනා ගැන කතා කලත් මුං කොහෙන් හරි ආතල් එකකට සෙට් වෙනවා කියලා....
දැන් බලාන් පහුගිය දවස් ටිකේ කට්ටිය අල්ලා කියගෙන හතර අතේ දුවපු හැටි රුසියාව උඩින් මල් වැහි වස්සද්දි

ඕව් හරි බන්. බැලන්ස් එකක් තියෙන්නත් එපැයි.. ඇඟට ගන්න ඕනේ නැහැ![]()

ආතල් දෙනවෝ![]()

ආතල් තියෙයි අරක අලුවෙලා බිමට වැටුනම 



දවාලෙන් පස්සේ උව දැක්කේ නෑ බන්hari itin ube nemei nam kamak na , man nikamata kiwwe![]()


අනේ අම්මෝ එත් මට බයේ බෑ බන්බැරිවෙලාවත් ඕක ඇතුලේ වයර් එකක් ගැලවිලා අසවල් එකට ස්පර්ශ උනා..කොහොමද ආතල් එක


Humans එකේ වගේමම නං බග් ෆික්ස් කරපු වර්ෂන් එකක් එනකන් ඉඳල රිවිවූ එහෙම හොඳට කියවල කමෙන්ට්ස් බලල ගන්නෙ. 2.0 වගේ වර්ෂන් එකක් රිලීස් වෙච්ච ගමන්ම ගන්නේ නෑ 2.1 වගේ වෙනකන් වත් ඉඳල තමා ගන්නේ
අනික ඔය කාලේදී සින්තටික් එකක් දාගන්නවා බන් ඒ කාලේ වෙනකොට තාක්ශනේ දියුණු වෙලා තියෙයි![]()


ආතල් තියෙයි අරක අලුවෙලා බිමට වැටුනම
රොබෝ සංසර්ගය මින් සමාප්තයි

මම නං බග් ෆික්ස් කරපු වර්ෂන් එකක් එනකන් ඉඳල රිවිවූ එහෙම හොඳට කියවල කමෙන්ට්ස් බලල ගන්නෙ. 2.0 වගේ වර්ෂන් එකක් රිලීස් වෙච්ච ගමන්ම ගන්නේ නෑ 2.1 වගේ වෙනකන් වත් ඉඳල තමා ගන්නේ
අනික ඔය කාලේදී සින්තටික් එකක් දාගන්නවා බන් ඒ කාලේ වෙනකොට තාක්ශනේ දියුණු වෙලා තියෙයි![]()


ආතල් තියෙයි අරක අලුවෙලා බිමට වැටුනම
රොබෝ සංසර්ගය මින් සමාප්තයි




Humans එකේ වගේ![]()
එකේ හිටපු මොඩල්ස් ටික කොහොමද
ඕක බලද්දිත් මට කල්පනා උනේ වැඩි කල් යන එකක් නැහැ කියල..
හරි උබ මෙහෙම හිතපන්..
special රොබෝ කෙනෙක් හදල තිබ්බොත්... ආයේ ජීවිතේටම කිසිම විදිහකින් අද්දැකපු නැති විදිහේ පට්ටම ෆන් එකක් දෙන. ඇස් උඩ ගිහින් තරු විසි වෙන ජාතියේ රොබෝ කෙනෙක් හිටිය කියල? තෝ වයර් වලට බයේ නිකං උඩ බලාගෙන ඉඳියි ද?
තෝ දිහා බලල ඇහැක් ගැහුවත් උබ කුක්ක වගේ නකුට වනාගෙන එයි![]()


හදන්න බෑ තොපිවspecial රොබෝ කෙනෙක් නම් ඉතින් හෙන ගානක් වෙනවනේ බන් .!
ඊට වඩා කොහොමහරි එදා වෙලා පිරිමගෙන ගෑනියෙක් එක්කම ඉන්නවා බන් ..!

නෑ බන් නිකන් humans ටීවී සිරීස් එක ,Almost Human නේද නම? මට මතක විදිහට.එකේ හිටපු මොඩල්ස් ටික කොහොමද
ඕක බලද්දිත් මට කල්පනා උනේ වැඩි කල් යන එකක් නැහැ කියල..
දැන් Dolls ල කසාද බඳින එවුනුත් ඉන්න එකේ..![]()
