ප්රියම්බිකාව ඇවිල්ලානේඅහ්හ් ..උබ විතරයි අඩු වෙලා හිටියේ

ප්රියම්බිකාව ඇවිල්ලානේ![]()
අහ්හ් ..අපි දන්නෙත් නෑ උබල හොරෙන්ම මගුල් කාල නේද ..හොදයි හොදයි..එකත් ජයසිරි මන්ගලන් කිවලු එහෙනම්

oka tawama chu kollek![]()
උබෙනේ පොඩි නයා මගේයැඅහ්හ් ..අපි දන්නෙත් නෑ උබල හොරෙන්ම මගුල් කාල නේද ..හොදයි හොදයි..එකත් ජයසිරි මන්ගලන් කිවලු එහෙනම්


ගොඩක් දෙනෙක්ට හිතෙනවා ඇති මම මෝඩයෙක් කියල... එත් ඔයාලට මේ වගේ දේවල් නොවෙන්නයි කිවුවේ.... අවස්ථාවක් ලබාදීම පිලිබඳ GTRZ සොයුරාට ස්තුතිය පල කර සිටිනවා.... එයාගෙන් අවසරය ඇතිවයි පොස්ට් එක කලේ...
සුබ දවසක්....

සොහොන;19082910 said:ලබු ගෙඩියෝ උබේ කතන්දරේ නම් මාරයි එත් උබට සුරනිගේ ගෙදරට අඩිය තියලා අරුන් බොරු රේප් සින් ඇදපු දවසෙම ඕනේ මගුලක් වෙන්න කියලා අරුන්ට 2,3 ගහලා ආවානම් උබේ ජිවිතේ ඔච්චර විනාශයකට යන්නේ නැ![]()

අපෝ බාලඅපරාදයක් වෙලා වගේ උබ අතින් ..! ඉක්මනට ලැප් එකේ වැල ඩිලීට් කරපන්



මන් කියෙව්වා බන් මේ ලැබූ ගෙඩිගේ ආදර අන්දරයද?සොහොන;19082930 said:ආ මචන් මෙන්න හොදට කියවපන් කොටු පැනලා මේ මනුස්සයාට වෙච්ච විනාශය
http://www.elakiri.com/forum/showthread.php?t=1647151

මන් කියෙව්වා බන් මේ ලැබූ ගෙඩිගේ ආදර අන්දරයද?![]()

තාත්තයි පුතයි ද?
![]()
![]()

සොහොන;19083135 said:ඔන්න උබලට යුතුකම් කරා සිරාජ්ට කොනකපාලුවා කියලා තගක් දාලා ආවා![]()
