☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
අහ්හ් ..උබ විතරයි අඩු වෙලා හිටියේ :yes:

9.gif
9.gif
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අහ්හ් ..අපි දන්නෙත් නෑ උබල හොරෙන්ම මගුල් කාල නේද ..හොදයි හොදයි..එකත් ජයසිරි මන්ගලන් කිවලු එහෙනම්​
    උබෙනේ පොඩි නයා මගේයැ
    උබනේ හොය හොයා හිටියේ පොඩි නයා කෝ කියලා
    දැන් උබ එනවා මට පන්ගාර්තු කොරන්ට :sorry::sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොඩක් දෙනෙක්ට හිතෙනවා ඇති මම මෝඩයෙක් කියල... එත් ඔයාලට මේ වගේ දේවල් නොවෙන්නයි කිවුවේ.... අවස්ථාවක් ලබාදීම පිලිබඳ GTRZ සොයුරාට ස්තුතිය පල කර සිටිනවා.... එයාගෙන් අවසරය ඇතිවයි පොස්ට් එක කලේ...

    සුබ දවසක්....

    ලබු ගෙඩියෝ උබේ කතන්දරේ නම් මාරයි එත් උබට සුරනිගේ ගෙදරට අඩිය තියලා අරුන් බොරු රේප් සින් ඇදපු දවසෙම ඕනේ මගුලක් වෙන්න කියලා අරුන්ට 2,3 ගහලා ආවානම් උබේ ජිවිතේ ඔච්චර විනාශයකට යන්නේ නැ :angry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19082910 said:
    ලබු ගෙඩියෝ උබේ කතන්දරේ නම් මාරයි එත් උබට සුරනිගේ ගෙදරට අඩිය තියලා අරුන් බොරු රේප් සින් ඇදපු දවසෙම ඕනේ මගුලක් වෙන්න කියලා අරුන්ට 2,3 ගහලා ආවානම් උබේ ජිවිතේ ඔච්චර විනාශයකට යන්නේ නැ :angry:
    :eek:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් කියෙව්වා බන් මේ ලැබූ ගෙඩිගේ ආදර අන්දරයද?:confused:

    ඔව් බන් මගේ යාලුවෙකුට ඔහොම වුනානම් නම් ගැනිගේ ගෙදර වුන්ටම ගේමක් දීලයි එන්නේ පුදුම දුකක් ආවා බන් මුගේ කතාව කියවද්දී මහා වල් සින් ලංකාවේ වුනුත් ඉදලා ඉදලා කරන්නේ :angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19083135 said:
    ඔන්න උබලට යුතුකම් කරා සිරාජ්ට කොනකපාලුවා කියලා තගක් දාලා ආවා :P


    :)

    කට්ටිය එනකොට ඌ මිසින්
     
    Status
    Not open for further replies.