සොහොනා ..පොඩ්ඩක් අර පැත්තට වරෙන්කො ආතල් එකක් ගන්න
djnick & Ridila දෙන්න පටලව ගන්න ගියපු නිසා මම ශේප් එකේ කැපිල ගියා බං... උන් දෙන්නම යාලුවෝ නිසා පැත්තක් ගන්න බැහැනේ... කොහෙද ආතල් ගන්නේ.. අපිටත් කියපන්කො...
සොහොනා ..පොඩ්ඩක් අර පැත්තට වරෙන්කො ආතල් එකක් ගන්න
Api yanno nidaagana ehenam
Good night Tom ayye, DK malli and Sohona malli![]()

මගේ ආදරය
මිරිඟුවක් කියල
වෙනත් මිරිඟුවක්
පස්සෙ දුවලා
අද වෙද්දි
නුඹ හතිත් වැටිලා
තනි නොතනියට
දරුවෙකුත් ලැබිලා

Oyaa e wele methana hitiye naneno good night for me![]()

djnick & Ridila දෙන්න පටලව ගන්න ගියපු නිසා මම ශේප් එකේ කැපිල ගියා බං... උන් දෙන්නම යාලුවෝ නිසා පැත්තක් ගන්න බැහැනේ... කොහෙද ආතල් ගන්නේ.. අපිටත් කියපන්කො...

සජිය හිටියනම් හෙළුවෙන් වන්න තිබුනා...
මොකෝ බං උඹට බබෙක් හම්බ උනාද.... කවුද බබාගේ තාත්ත...

Yeah "of or reminiscent of the novels of Charles Dickens, especially in suggesting the poor social conditions or comically repulsive characters that they portray."![]()
but unfortunately people here only notices that 'dick' part mostly you know![]()

Scurvy vagene
Man hithuwe ayya oita wada wayasa athi kiyalane![]()

එහෙනම් හෙද වෙලාවට අව්රුද්ද කිව්වේ. නැත්තං ටික දවසකින් මාමා කිව්වොත් එහෙම 
මගේ ආදරය
මිරිඟුවක් කියල
වෙනත් මිරිඟුවක්
පස්සෙ දුවලා
අද වෙද්දි
නුඹ හතිත් වැටිලා
තනි නොතනියට
දරුවෙකුත් ලැබිලා

Honda welaawata Sagee naththe methanaeසජිය හිටියනම් හෙළුවෙන් වන්න තිබුනා...
මොකෝ බං උඹට බබෙක් හම්බ උනාද.... කවුද බබාගේ තාත්ත...

Oyaa e wele methana hitiye nane
onna ehenam kiwe nathi kattiyata kiyannam, Good night Henry, Labu ayya and Crazy malli![]()
Scurvy vagene
Man hithuwe ayya oita wada wayasa athi kiyalane
Dan mehe job ekak karanvada itin
Api yanno nidaagana ehenam
Good night Tom ayye, DK malli and Sohona malli![]()

ආ මේ ඉන්නේ ලබුස්. දැන් මූ තමයි ලොකු අයියා.

හලෝ ටොම් අයියෙ.. අපිව පේන්නෙ නෑ නේ..

උඹ ඉන්නවද...
කෝ ලින්ක් එක...