☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒන්ජල් හන්ටර් නේද :lol:

    නෑ නෑ ඒන්ජල් හන්ටර් කියන්නේ හොනස්ට් කිලර් බං. අනූජයා ඇති හොයා ගන්න නෑ. ඕකා රත්තරංට බය වෙච්ච පාරට ආයේ ඌ අනූජගේ අලුත් එකක් කියලා ලොවෙත් කියවන්නේ නෑ.

    හොනස්ට් කිලර් බං ඔය ඇටෙන්ශන් ගන්න බලාගෙන ත්‍රෙඩ් එකක යන පොදු මතේ මුලු ත්‍රෙඩ් එකම කියෝලා ඒකට විරුද්ද එක දානවා. ඉතින් කට්ටිය මූව කෝට් කර කර බනිනවා. හැබැයි උඹ උනත් උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා බලපන්. උඹේ ප්‍රශ්නේ හරිගස්ස ගන්නකන් ඕකා උගේ වෙලාවත් නාස්ති කරගෙන ත්‍රෙඩ් එකේ මොකෙක් නොහිටියත් තනියම බම්ප් දදා හරි උඹට උදව් කරාවි. උගේ මම දැකපු හොඳම ගතිගුණය ඒක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිහලුනේ මං කැපෙනවා.. කිඹුල් අයියා, ටොම් අයියා, ලබු මාමා, රිදිලා, කිං කොබා, ජේසා කට්ටියටම ජය වේවා....:)

    බෝරිං වෙලා තිබ්බ හැන්දෑ වරුව සෝඩා බොතලේ කැඩුවා සේ අප් කරලා දීපු ඇමසියාට මාගේ විශේෂ උත්තමාචාරය :rofl:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol: කෝල් නිසාත් පට්ට වැඩ වෙන්නේ.
    මෙන්න තව එකක්. (මම තමා ප්‍රධාන නළුවා කටහඩ වෙනස් කරන්න පුළුවන් නිසා)

    අපේ සීන්නෙක් හිටියා හොදට ගසන සහ මල පනින. තිලක් කියමු කෝ නම. පොර වීක් එන්ඩ් එකේ ගෙදර ගිය වෙලාවක අපි රෑ 10.30 විතර කෝල් කරනවා ගෙදර ලෑන්ඩ් ලයින් එකට.

    මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
    තිලක් - නෑ අපෙ හාමුදුරුවනේ මේ පාදුක්ක, මේ පැත්තෙ නම් එහෙම ආරංචියක් නෑ හාමුදුරුවනේ...
    මම- හා මහත්තයෙ පොඩ්ඩක් ඇහිල්ලෙන් ඉන්ට...තෙරුවන් සරණයි!!
    තිලක් - තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

    ආයේ රෑ 11ට විතර ආයෙ කතා කරනවා.

    තිලක්- හාමුදුරුවනේ කලිනුත් මට කතා කලා. මේ පැත්තට ඇවිත් නෑ හාමුදුරුවනේ මම ආරංචි කරල බැකුවා.
    මම- හා මහත්තයො එහෙනං තෙරුවන් සරණයි!

    ආයේ රෑ 11.30 විතර

    තිලක් - හාමුදුවනේ කලින් කීව නේ මෙහෙට ඇවිත් නෑ. ආව නං අපිට ආරංචි වෙනව නේ අපි ගමේ මිනිස්සු නේ....
    මම- හා හොදයි මහත්තයො..තෙරුවන් සරණයි!

    රෑ 12ට විතර

    මම - මම මේ අලිය කතා කරන්නේ. පොඩි හාමුදුරුවො මං ගැන ඇහුව ද?

    තිලක් - තොගෙ අම්මට **&&%&&^& *&^&^%$$^ &&^%%%$ &^%%%^& පර බල්ලා රෑ දෙගොඩ හරි ජාමේ නිදා ගන්න දෙන්නෙ නැතුව **&^ ද කැ%%^^& වේ **& බල්ලා!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ඔය ඕකා මේකේ උන්ට සද්දේ දාගෙන හිටියට පත කිලෝ 150 ක විතර බර දේහයක් තිබ්බට හෙන බය ගුල්ලා බං.

    මේක දැක්ක ගමන් මැක්ස් බෝයියා කුරු කුරු ගාගෙන ඒවි. :lol::lol:

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතිං බං සත්තුන්ට ප්‍රතිකාර කරන කොට සත්ත්ව කරුනාව නැතුව වෙන අහවල් එක පහල කර ගන්න ද?:baffled::P

    කිඹුලෝ මම කාලයක ඉදං මියුසික් ට්‍රැක් දෙකක් හොයනවා 1 ක් තමයි අර ඉස්සර 2005 විතර ස්වර්ණවාහිනියේ ගියේ දුටුනුදුටු කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ තම් මියුසික් එක. ඒක මොකක් හරි බටහිර මියුසික් එකක කොටසක්. අනිත් එක ඉස්සර සිරස එෆ්එම් එකේ ශර්ලොක් හෝම්ස් කතා යන්න කලින් සිරස රගමඩල කියලා දාන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක. ඒකත් මොකක් හරි බටහිර මියුසික් එකක කොටසක්. මේවා ගැන දන්නවද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ නෑ ඒන්ජල් හන්ටර් කියන්නේ හොනස්ට් කිලර් බං. අනූජයා ඇති හොයා ගන්න නෑ. ඕකා රත්තරංට බය වෙච්ච පාරට ආයේ ඌ අනූජගේ අලුත් එකක් කියලා ලොවෙත් කියවන්නේ නෑ.

    හොනස්ට් කිලර් බං ඔය ඇටෙන්ශන් ගන්න බලාගෙන ත්‍රෙඩ් එකක යන පොදු මතේ මුලු ත්‍රෙඩ් එකම කියෝලා ඒකට විරුද්ද එක දානවා. ඉතින් කට්ටිය මූව කෝට් කර කර බනිනවා. හැබැයි උඹ උනත් උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා බලපන්. උඹේ ප්‍රශ්නේ හරිගස්ස ගන්නකන් ඕකා උගේ වෙලාවත් නාස්ති කරගෙන ත්‍රෙඩ් එකේ මොකෙක් නොහිටියත් තනියම බම්ප් දදා හරි උඹට උදව් කරාවි. උගේ මම දැකපු හොඳම ගතිගුණය ඒක.

    මාත් මොකක් හරි සීන් එකකට දවසක් හන්ටර් එක්ක එල්ලුනා.... හැබැයි ඌ ටරහ හිතේ තියන් පස්සෙන් එළවන්නේනෑ...

    ඒ අතින් සමහරුන්ට වඩා ශෝයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: දැක්කම විනාසයි.
    ඩෙංගු හැදුනට පස්සේ කොල්ලා කෙට්ටු වුනා කිව්වා

    ඕකගේ මොන කෙට්‍ටුද. ඩෙංගු හැදුන වෙලේ මම බලන්න ගියාම මට හිතා ගනන් බැරි උනා ආවේ සිල්ලර කඩේකටද හොස්පිටල් එකේ වෝර්ඩ් එකටද කියලා. මුගේ ඇඳ වටේට චීස්, විස්කට්, ෆෘට් ජූස්, පාන් , බනිස්, කිරි පැකට් , මයිලෝ ගොඩ ගගහෙන. මම ඒත් ලඟ හිටපු මිසී කෙනෙක්ගෙන් ඇහුවා ඇයි අච්චර බඩු කියලා. ඒ පේශන් වෙනදට දවසට වේල් 5 - 6 ක් වත් කනවා කියලා බඩගිනි නිසා කන්න තියාගන්න ඕනේ කිව්වලු. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මාත් මොකක් හරි සීන් එකකට දවසක් හන්ටර් එක්ක එල්ලුනා.... හැබැයි ඌ ටරහ හිතේ තියන් පස්සෙන් එළවන්නේනෑ...

    ඒ අතින් සමහරුන්ට වඩා ශෝයි

    අනිවා.. :):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ මම කාලයක ඉදං මියුසික් ට්‍රැක් දෙකක් හොයනවා 1 ක් තමයි අර ඉස්සර 2005 විතර ස්වර්ණවාහිනියේ ගියේ දුටුනුදුටු කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඒකේ තම් මියුසික් එක. ඒක මොකක් හරි බටහිර මියුසික් එකක කොටසක්. අනිත් එක ඉස්සර සිරස එෆ්එම් එකේ ශර්ලොක් හෝම්ස් කතා යන්න කලින් සිරස රගමඩල කියලා දාන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක. ඒකත් මොකක් හරි බටහිර මියුසික් එකක කොටසක්. මේවා ගැන දන්නවද?
    නමින් කිව්වොත් හොයන්න පුළුවන් මචං.
    මං ඔය දෙකම බලලා නෑ..ඔය කාලේ අපි කැම්පස් එකේ *ක ඉරං බොක දානව නේ රෑ තිස්ස තිස් පැයේ!:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න තව එකක්. (මම තමා ප්‍රධාන නළුවා කටහඩ වෙනස් කරන්න පුළුවන් නිසා)

    අපේ සීන්නෙක් හිටියා හොදට ගසන සහ මල පනින. තිලක් කියමු කෝ නම. පොර වීක් එන්ඩ් එකේ ගෙදර ගිය වෙලාවක අපි රෑ 10.30 විතර කෝල් කරනවා ගෙදර ලෑන්ඩ් ලයින් එකට.

    මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
    තිලක් - නෑ අපෙ හාමුදුරුවනේ මේ පාදුක්ක, මේ පැත්තෙ නම් එහෙම ආරංචියක් නෑ හාමුදුරුවනේ...
    මම- හා මහත්තයෙ පොඩ්ඩක් ඇහිල්ලෙන් ඉන්ට...තෙරුවන් සරණයි!!
    තිලක් - තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

    ආයේ රෑ 11ට විතර ආයෙ කතා කරනවා.

    මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
    තිලක්- හාමුදුරුවනේ කලිනුත් මට කතා කලා. මේ පැත්තට ඇවිත් නෑ හාමුදුරුවනේ මම ආරංචි කරල බැකුවා.
    මම- හා මහත්තයො එහෙනං තෙරුවන් සරණයි!

    ආයේ රෑ 11.30 විතර

    මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
    තිලක් - හාමුදුවනේ කලින් කීව නේ මෙහෙට ඇවිත් නෑ. ආව නං අපිට ආරංචි වෙනව නේ අපි ගමේ මිනිස්සු නේ....
    මම- හා හොදයි මහත්තයො..තෙරුවන් සරණයි!

    රෑ 12ට විතර

    මම - මම මේ අලිය කතා කරන්නේ. පොඩි හාමුදුරුවො මං ගැන ඇහුව ද?

    තිලක් - තොගෙ අම්මට **&&%&&^& *&^&^%$$^ &&^%%%$ &^%%%^& පර බල්ලා රෑ දෙගොඩ හරි ජාමේ නිදා ගන්න දෙන්නෙ නැතුව **&^ ද කැ%%^^& වේ **& බල්ලා!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol: පට්ටයි අෆ්ෆා............
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    හිනා වෙලා මැරුනා බන්. :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකගේ මොන කෙට්‍ටුද. ඩෙංගු හැදුන වෙලේ මම බලන්න ගියාම මට හිතා ගනන් බැරි උනා ආවේ සිල්ලර කඩේකටද හොස්පිටල් එකේ වෝර්ඩ් එකටද කියලා. මුගේ ඇඳ වටේට චීස්, විස්කට්, ෆෘට් ජූස්, පාන් , බනිස්, කිරි පැකට් , මයිලෝ ගොඩ ගගහෙන. මම ඒත් ලඟ හිටපු මිසී කෙනෙක්ගෙන් ඇහුවා ඇයි අච්චර බඩු කියලා. ඒ පේශන් වෙනදට දවසට වේල් 5 - 6 ක් වත් කනවා කියලා බඩගිනි නිසා කන්න තියාගන්න ඕනේ කිව්වලු. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නමින් කිව්වොත් හොයන්න පුළුවන් මචං.
    මං ඔය දෙකම බලලා නෑ..ඔය කාලේ අපි කැම්පස් එකේ *ක ඉරං බොක දානව නේ රෑ තිස්ස තිස් පැයේ!:dull:

    මම ඒවගේ නම නම් දන්නෙ නෑ කිඹුලයියේ. මගෝඩිසාගෙන් වත් අහලා බලන්න ඕනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිනා වෙලා මැරුනා බන්. :lol::lol::lol::lol:
    මෙන්න තව පොඩි ෆෝන් කෙළියක්!

    දවස - පොසොන් පෝය දවස
    වේලාව - රෑ 11ට පමණ.
    පාත්‍ර වර්ගයා - මම සහ අපේ මස්සිනා

    මම - මේ මම මේ තිස්ස කතා කරන්නේ මුවෙක් එහෙම ඔය පැත්තට ආව ද?
    මස්සිනා - මොකක්ද?
    මම - (බොහොම පැහැදිලි කරන හඩින්) මම තිස්ස කතා කරන්නේ. මුවෙක් එහෙම ආව ද ඔය පැත්තට. උගේ ඇගේ තිතුත් තිබුනා....
    මස්සිනා - පිස්සු ද ඕයි තමුසෙට.
    (දඩාං හදින් ෆෝන් එක තැබේ)

    තවත් පැය බාගයකට පමණ පසු -

    මම - මේ මම මුවා කතා කරන්නේ, තිස්ස රජතුමා ඔය පැත්තට වැඩිය ද?
    මස්සිනා - වැඩියා තොගෙ අම්ම ගේ හොර මිනිහා!!!:rofl::rofl::P
    (දඩාං යනුවෙන් රිසීවරය ෆෝන් එක මත)

    :baffled:
     
    Status
    Not open for further replies.