"අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ ... මඳ අඳුරේ ...
අත් පටලා යමු ආයේ ... "
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ ... මඳ අඳුරේ ...
අත් පටලා යමු ආයේ ... "
අපේ අම්ම ලෙඩ වෙලත් ඉන්නේ බන්. මේ යකා කතා කරලා හාමුදුරු කෙනෙක් වගේ "මාව අඳුරන්න බැරිද" ගගා අහනවා. මටත් නින්ද ගිහින් තිබ්බේ. අම්ම ඇත්තටම හාමුදුරු කෙනෙක් කියල හිතන් උත්තර දුන්නේ බන්. පව්. මම ඊට පස්සේ ඒකට ගත්තා. ඌ cut කරනවා.

ahh bro aharalada...![]()

අනේ පවන් දැන් ගෙදර යන්න. දැන් හොඳටම රෑ වෙලා. please පවන් මං කියන දේ අහන්නකො....![]()
![]()

kawru..
e mokadda ban e..![]()


ඔලුව දාල යන්න ආවේ...
අද අසනීප පිට ම වැඩ කටයුතු බෝමයි.
හවස් වෙන කොට කූරියා ගහල හිටියොත් මරනෙට වරෙව්!


ඔලුව දාල යන්න ආවේ...
අද අසනීප පිට ම වැඩ කටයුතු බෝමයි.
හවස් වෙන කොට කූරියා ගහල හිටියොත් මරනෙට වරෙව්!
එල එන්නම්![]()


ඊයේ මට ආටිස්ට් කෙනෙක් කියල කියපු කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකක් පෙන්නුවා මතකනේ බුකියේ... ඒකිව හීනෙන් දැක්ක කියපල්ලකෝ..![]()
Paw deyyane nanga