List eka enna ennama loku wenavane malliතාම නෑ Z2 & Z3C & M5 එකයි අතරේ හිරවෙලා ඉන්නේ

නරක පොලිස් කාරයෙක් ඉන්නවා අල්ලලා කුඩු පැකට් එකක් එක්ක ඇතුල්ට යවයිද දන්නෑ
නරක පොලිස් කාරයෙක් ඉන්නවා අල්ලලා කුඩු පැකට් එකක් එක්ක ඇතුල්ට යවයිද දන්නෑ
E police maamaa hari hondaylu ayye 
ඒක හෙමිහිට පොලිස් කාරයගේ සාක්කුවටම දාපන්.

ඈ මාමද ඒ? එතකොට කෝ බෑනා?E police maamaa hari hondaylu ayye
![]()

kawru hari dannawada lankawe apple walata agent kenek innawada kiyala..
ඇපල් කිව්වේ කන ඒවද නැත්නම් ෆෝන් වගේ ඒවද?
ගෙන්නන්නෙම කුණු ඇපල් එකට මොන ඒජන්ට්ලදkawru hari dannawada lankawe apple walata agent kenek innawada kiyala..

අපරාදෙනේ බන් එතකොට හිරේ යන්න වෙන්නේ හිස් අතින්නේ
ඔන්න ඔහේ අරගෙන යනවා බං හිරේ හම්බෙන යාලුවොන්ට වත් ගිහින් බෙදල දෙතහැකිනේ![]()

brand eka bro..
kana apples nemei..
අහ්.ෆෝන් නම් ඩයලොග් එකෙන් ගෙන්නනවා.

kawru hari dannawada lankawe apple walata agent kenek innawada kiyala..