☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    හා හා එවහල්ලා :cool:

    ආ මතං
    feeding-challenge-key.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නරක පොලිස් කාරයෙක් ඉන්නවා අල්ලලා කුඩු පැකට් එකක් එක්ක ඇතුල්ට යවයිද දන්නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොල් පිණි වෑහෙන වේලාවේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක හෙමිහිට පොලිස් කාරයගේ සාක්කුවටම දාපන්.

    අපරාදෙනේ බන් එතකොට හිරේ යන්න වෙන්නේ හිස් අතින්නේ

    ඔන්න ඔහේ අරගෙන යනවා බං හිරේ හම්බෙන යාලුවොන්ට වත් ගිහින් බෙදල දෙතහැකිනේ :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපරාදෙනේ බන් එතකොට හිරේ යන්න වෙන්නේ හිස් අතින්නේ

    ඔන්න ඔහේ අරගෙන යනවා බං හිරේ හම්බෙන යාලුවොන්ට වත් ගිහින් බෙදල දෙතහැකිනේ :P

    වැඩක් නෑ බන්.පොලීසියට ගියාම පොලීසියෙන් කුඩු පැකට් එක ගන්නවා.:yes::yes::yes:
     
    Status
    Not open for further replies.