ගුඩ්මොර්නින් සුදෝ..ඉතින් ඉතින්...මොනාද විස්තර?![]()
එක එකාට සුවිශේෂී සැලකිලි.. මෙච්චර වෙලා අපි හිටියා... අඩුම ගානෙ ගුඩ්මෝර්නින්වත් කිව්වද?


ගුඩ්මොර්නින් සුදෝ..ඉතින් ඉතින්...මොනාද විස්තර?![]()


යකෝ ඇසිස්ටන් කෙල්ල කියන්නෙ මගේ ගෑණි බොල... ඉතින් මගේ ගෑණි එක්ක සෙල්ෆියක් ගන්න එක කොහොමද බොල වැරදි චේතනාවක් වෙන්නේමම කොහෙ ගියත් සහයට එයාව එක්කන් යනවා. නැත්නන් මොඩ්ල් ෂුට් එකකදි වගේ මොඩ්ල්ව හැන්ඩ්ල් කරන එක පොඩ්ඩක් කේස්..
පෙරා දන්නව ඇති මොඩ්ල් ෂූට් එකකදි දැනෙන වේදනාව මොඩ්ල් එක්ක.. සමහර මොඩ්ල්ලට අපි කොහෙන් අල්ලල පෝස් එක පෙන්නුවත් ගානක් නැහැ. සමහර මොඩ්ල්ස්ල අපි ළගට එද්දි ඇඹරෙනවා. සමහර මොඩ්ල්ස්ල අපේ ඇගට එනවා.. නානත්ථ කාය නානත්ථ සංඥා. ඉතින් ගැහැණු මොඩ්ල්ස්ල එක්ක ඩීල් කරන එක මම ගැහැණු පාර්ශවයකටම දීලා පැත්තකට වෙලා බලන් ඉන්නවා... දුකින් වගේ
![]()


සෙෆි රැප් දානවද නැද්ද???![]()
අහ්චරියාහ් ඇවිල්ලාහ්..![]()

හූ කියලා තාම මට්ටු වුනේ නෑනේහ්..![]()

එක ඉතින් අර මිස්ටර් එක්ස්පයර්ඩ් සොස් ගෙන් තමාහ් අහන්න ඔනි
අර ගැරඩියා ගැන සැකයක් එනවා මටනම්එක එකාට සුවිශේෂී සැලකිලි.. මෙච්චර වෙලා අපි හිටියා... අඩුම ගානෙ ගුඩ්මෝර්නින්වත් කිව්වද?![]()
ඔයා ඇවිත් ඉන්නව දැක්කම කියන්න ආපු එක අමතක වුනානේ..
අපිට ඉතින් සුදෝ කියන්නහ් කවුරුත් නැහ් නේගුඩ්මොර්නින් සුදෝ..ඉතින් ඉතින්...මොනාද විස්තර?![]()

හස්ති තර්ජන ගර්ජන හමුවේ කුමාර456ට සෙල්ෆි රැප් දැමීමට සිදුවේද? ඔහු ඒ තර්ජන වලට නොසැලී සිටීද? රැදී සිටින්න අප සමගින්

කවුද යකෝ දන්නේ..ඒක එවෙලෙම කිව්වනන් ඉවරනේ..මමයි මගේ වයිෆුයි සෙල්ෆියක් ගත්තා කියලා..මෙතන බණ කිය්වන්නේ නැතුව..![]()




එකනේ ගැහැනු කියන්නෙහ් හරි තෙරුම් ගන්න අමාරු කොටසක් ....එක එකාට සුවිශේෂී සැලකිලි.. මෙච්චර වෙලා අපි හිටියා... අඩුම ගානෙ ගුඩ්මෝර්නින්වත් කිව්වද?![]()

අහ්
පොඩ්ඩක් ඔලුව දාලා යන්නහ් ආව ...
එක ඉතින් අර මිස්ටර් එක්ස්පයර්ඩ් සොස් ගෙන් තමාහ් අහන්න ඔනි
සිරාවට චාමලිට මොකෝ උනෙහ් ... හොදට හිටිය ලමයා
එක පාරට මිසින්ග් නෙහ් හලො ...අර ගැරඩියා ගැන සැකයක් එනවා මටනම්

මමත් දැක්කේ නෑ කාලෙකින්..කෝල් එකක් දීලා බලන්න ඕනේ..

අපිට ඉතින් සුදෝ කියන්නහ් කවුරුත් නැහ් නේ![]()
ඔවුමයි නේහ්..ඉසුරුඑකා ආගිය අතක් නෑනේහ් දැන්..

වල් හැත්ත.. වැරදියටමයි හිතන්නෙ.. හිතල පද හදනවා අපි වගේ බෝ පැල වලට..
පී එම් එකක් දැම්ම![]()



ඔයා ඇවිත් ඉන්නව දැක්කම කියන්න ආපු එක අමතක වුනානේ..
![]()
අර ගුත්තිල මූසිල වීනා කොම්පිටිෂන් එකේදි ගුත්තිල වීනාව ප්ලේ කරද්දි බබෙක් ව වඩාගෙන හිටිය ස්වීට් අම්මි කෙනෙක් ඒ ගුත්තිලගෙ වීනා සෝලෝ එකට ඉන්ට්‍රෙස්ට් වෙලා එයාගෙ මයින්ඩ්බ්රොවින් වෙලා එයාට නොදැනී එයාගෙ බේබි බිමට ෆෝල් වුනා වගේ සීන් එකක්ද වුනේ ඩාර්ලින්?


ලොල්අද ඒක දැම්මේ නැත්තන්...![]()


එකනේ ගැහැනු කියන්නෙහ් හරි තෙරුම් ගන්න අමාරු කොටසක් ....
මෙච්චර සුදෝ සුදු අපි ඉදිද්දි පෙන්නෙම අහක යනහ් එව්වනේ![]()



අර ගුත්තිල මූසිල වීනා කොම්පිටිෂන් එකේදි ගුත්තිල වීනාව ප්ලේ කරද්දි බබෙක් ව වඩාගෙන හිටිය ස්වීට් අම්මි කෙනෙක් ඒ ගුත්තිලගෙ වීනා සෝලෝ එකට ඉන්ට්‍රෙස්ට් වෙලා එයාගෙ මයින්ඩ්බ්රොවින් වෙලා එයාට නොදැනී එයාගෙ බේබි බිමට ෆෝල් වුනා වගේ සීන් එකක්ද වුනේ ඩාර්ලින්?

අනේද කියන්නේ..
ඉසුරු එකා සුදු කියන්නෙහ් අර සිම් කාරයටනෙහ්ඔවුමයි නේහ්..ඉසුරුඑකා ආගිය අතක් නෑනේහ් දැන්..
![]()


නැවතත් හස්ති ගර්ජන... පාගා මා මරණයට පත් කරන්නද තී සූදානම් වෙන්නෙ![]()


සමනලයාඅනේද කියන්නේ... මේ වගේ උන් එක්ක ඉන්නවට වඩා හොදයි අර පාට පාට දේදුනු ෆ්‍රොෆයිල් පික් එකක් දාගෙන සමනලය වගේ ඉන්න තියෙනවනන් කියල හිතෙනවා![]()


