☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dickensian

Well-known member

  • tumblr_mmocqmt6Jw1qbgstho1_500_zps2495f979.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං කොහොමත් මල්ලි තමා :rofl: පුතාද දන්නෙත් නෑ :P
    9.30 කිව්වේ ඔරලෝසුවේ බැටරි බැහැල ඇති එහෙනං :dull:

    උඹනම් පුතා නෙමෙයි මුණුබුරා. උඹේ සයිස් එකෙන් පස් ගුණයක් සයිස් මේ ඇන්ටි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුම්ප් :rofl:

    මොකෑ බොල හිනා වෙන්නේ :eek:

    Man echara naki na bola thama 30 wath na :( :growl: :growl:
    Man lankawe nemei ne malli inne :P meheta thama 9.30 :)

    තිහ මතක් වුනා කියන්නේ දැන් තිහට ළඟ ඇති .. ඒ කියන්නේ දැන් නාකි වීම ආරම්භ වෙන කාල සීමාව වෙන්න ඕනේ ..

    Elakiri.com :rofl:

    ඔව් ඔව් එළකිරි(ඩොට්) කොම් එකේ තියෙනවා music , ඒවා download කරනවට අපිට ගෙවීමක් කරන්න ඕනේ .. :baffled:

    උඹනම් පුතා නෙමෙයි මුණුබුරා. උඹේ සයිස් එකෙන් පස් ගුණයක් සයිස් මේ ඇන්ටි.

    අප්පටසිරි එහෙමේද .. ආස්මි ඇන්ටිගේ සහෝදරියක් ද එතකොට :nerd:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මොකෑ බොල හිනා වෙන්නේ :eek:

    තිහ මතක් වුනා කියන්නේ දැන් තිහට ළඟ ඇති .. ඒ කියන්නේ දැන් නාකි වීම ආරම්භ වෙන කාල සීමාව වෙන්න ඕනේ ..

    ඔව් ඔව් එළකිරි(ඩොට්) කොම් එකේ තියෙනවා music , ඒවා download කරනවට අපිට ගෙවීමක් කරන්න ඕනේ .. :baffled:

    අප්පටසිරි එහෙමේද .. ආස්මි ඇන්ටිගේ සහෝදරියක් ද එතකොට :nerd:

    හිනා යන්න නෙමෙයි කිව්වේ. :P

    Pffff !!! :( api naki ne, ehenam young aya katha karanna :) bye
     
    Status
    Not open for further replies.