☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගුඩ් මෝර්නිං වේවා!!!!!
    මොකද්ද බං මේ වලිය?
    අෆ්ෆා.. විහිලු කරාට කමක් නෑ සීමාවක් ඇතුලේ.. :dull:
    Good morning ayye :)
    ekanam aththa, dan athi meh wihilu:dull::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුඩ් මෝර්නිං වේවා!!!!!
    මොකද්ද බං මේ වලිය?
    අෆ්ෆා.. විහිලු කරාට කමක් නෑ සීමාවක් ඇතුලේ.. :dull:

    What case?:oo::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ අපේ පැණි කුමාර?ආගිය අතක් නෑනේහ් ඊයේ ඉඳන්..කවුරුවත් පැහැරගෙනවත් ගිහින්ද?:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ අපේ පැණි කුමාර?ආගිය අතක් නෑනේහ් ඊයේ ඉඳන්..කවුරුවත් පැහැරගෙනවත් ගිහින්ද?:oo:

    කැමාර මාමට මක් වෙලාද :nerd:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කෝ අපේ පැණි කුමාර?ආගිය අතක් නෑනේහ් ඊයේ ඉඳන්..කවුරුවත් පැහැරගෙනවත් ගිහින්ද?:oo:
    Good morning akke :):):love:
    Ayyata saneepa nahalu:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අපේ පැණි කුමාර?ආගිය අතක් නෑනේහ් ඊයේ ඉඳන්..කවුරුවත් පැහැරගෙනවත් ගිහින්ද?:oo:

    :dull:මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull:මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා:cool:

    :shocked:අපෝ ආවද?අපරාදේ විමසා බැලුවේ..:baffled::P

    මොකෝ අසනීපේ..?බෙහෙත් ගත්තෙ නැද්ද?:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ මේ ඉන්නේ කොල්ලා :) කොල්ලා කිව්වේ අව්රුදු 20 කට කලින් ඈ..

    පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් තෙමිල උණ ගත්ත බන්..දැන් අඩුයි..අදත් ඒත් ගෙදර නැවතුනා..හෙට ඉදල සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා..:cool:
     
    Status
    Not open for further replies.