අද උදේ ඉදලම බැහැලා කියපංකෝ.
, ඒත් මන් කට වහන් ඉන්නවා කියහන්කෝ 

මට කියන්න දේවල් එනවා, ඒත් මන් කට වහන් ඉන්නවා කියහන්කෝ
![]()
මටත් හිතුනා හැබැයි උඹලා එහෙම නොකියා ඉදි කියලා හිතාගෙන ටයිප් කරා කියහංකෝ.
කියන්න ඕන දේවල් උබම කියගත්තම මාව speechless තත්වෙට පත්වුණා කියහන්කෝ
කියලා කියමනක් තියනවා කියහංකෝ.
යමෙක් අවි අමෝරාගෙන පහරදීමට පැමිනෙද්ද. එසේ නම් ඔබ ඔබේ කඩුවෙන්ම ගෙල කපා ගන්න. එවිට සතුරාට කිසිදා ඔබ නැදීමට නොහැකි වෙනු ඇත.කියලා කියමනක් තියනවා කියහංකෝ.

අප්පටසිරි ඒකත් මාර ආතල් එකක් කියහංකෝ
සතුරාට බයේ තමන්ව නසා ගන්නවා කියන්නේ නම් මෝඩකමක් සහෝ![]()
මට යන්න වෙනවා. ඕෆ් එක ඉවරයි කියහංකෝ.
මාත් පොඩ්ඩක් කැපෙනවා කියහන්කෝ , පස්සේ සෙට් වෙමු කියහන්කෝ

එළු වලිගේ උස්සලා දුකට පුං තමා ඉතිං ඕකා අල්ලන්නේ!
ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා හොඳට දුම් ටිකක් ඇල්ලුවනන් හරි..![]()

එළු වලිගේ උස්සලා දුකට පුං තමා ඉතිං ඕකා අල්ලන්නේ!![]()