☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් තෙමිල උණ ගත්ත බන්..දැන් අඩුයි..අදත් ඒත් ගෙදර නැවතුනා..හෙට ඉදල සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා..:cool:

    මටත් මේටිකේ තෙමිල තෙමිලා ඇගටත් අමාරුයි බං. :nerd: හැමදාම හවසට එක වගේ වැස්ස.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් තෙමිල උණ ගත්ත බන්..දැන් අඩුයි..අදත් ඒත් ගෙදර නැවතුනා..හෙට ඉදල සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා..:cool:

    ආහ්..මේ හෙම්බිරිස්සා උණ..ඕවත් ලෙඩද මෙයා..ආහ් ඔයා වගේ වයසක උන්දැලටනන් ඕවත් මහ ලෙඩ තමයි ඉතින්..:P:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ්..මේ හෙම්බිරිස්සා උණ..ඕවත් ලෙඩද මෙයා..ආහ් ඔයා වගේ වයසක උන්දැලටනන් ඕවත් මහ ලෙඩ තමයි ඉතින්..:P:lol:

    හා:cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::P

    ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා හොඳට දුම් ටිකක් ඇල්ලුවනන් හරි..:)

    දුම් නම් කෙලින්ම පෙනහලු වලටම අල්ලනවා කියන්නේ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුම් නම් කෙලින්ම පෙනහලු වලටම අල්ලනවා කියන්නේ :dull:

    :D:D:Dපුදුම සනීපයක් තියෙන්නේ හොඳට දුම ඇල්ලුවම..ඉස්සර දෙහි කොලත් දාලා දුම ඇල්ලුවා..ඒත් පස්සේ එක හොඳ නෑ කියලා කතාවක් ගියානේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ජීවිතේට සිගරට් බීලා නැහැ සහෝ...:cool:

    ඒ දුමක් ගැන නෙමෙයි මැටිස් මේ කියන්නේ..ස්ටීම් එක ගැන..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලියට ගිහින් ආවා. පුදුම රස්නයක් අෆ්ෆා තියෙන්නේ.. ආයේ කවම කවදාවත් කලු කාර් ගන්නේ නැත... රස්නේ ඩබල් ට්‍රිබල්.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1653257_439899459534814_576328445360331993_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලියට ගිහින් ආවා. පුදුම රස්නයක් අෆ්ෆා තියෙන්නේ.. ආයේ කවම කවදාවත් කලු කාර් ගන්නේ නැත... රස්නේ ඩබල් ට්‍රිබල්.. :dull:

    ඒකනම් ඇත්ත බං. :dull:
     
    Status
    Not open for further replies.