☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අම්මෝ... නෑ..
    මම යන්නෙත් නෑ. කන්නෙත් නෑ. පොටෝ ගන්නෙත් නෑ. මෙරින් ඩ්‍රයිව් එකෙන් වත් යන්නේ නෑ උඹ එනකං. උඹ එනකන් රියෝ එක තියෙන පාරත් තහනම් කලාපයක් කර ගන්නවා මටම.. :dull::dull:

    මගේ සුදුපැරිස් බෝලේ... :love:

    Baya wela :lol: :lol: Anna ehema waren :P :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරිස ඔච්චර ම අස ද බං කිඹුල බනිස් කන්න?
    නෙද්දකිං ඇන්න එන්නං එහෙං ඉතිං එද්දී!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Baya wela :lol: :lol: Anna ehema waren :P :rofl:

    බය වෙන්නේ නැද්ද යකෝ ඒ කීව කතාවට. :dull:
    අම්මපා.. මෙරින් ඩ්‍රයිව් එකෙන් යන්නේ නෑ අද ඉඳන් දෙසැම්බර් 1 වෙනිදා වෙනකං.. :dull:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    badf3322e1a897a2bb203dafd5b9393a.jpg
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිස ඔච්චර ම අස ද බං කිඹුල බනිස් කන්න?
    නෙද්දකිං ඇන්න එන්නං එහෙං ඉතිං එද්දී!

    Ane aiye genenko.. :love: Asaidath ahanawa.
    Mehe lankawe shop ekakin gatha kimbula banis ekak, uge diga witharai pimbilath na eh madiwata minion kenek wage kimbula kahama kaha patai :dull:
     
    Status
    Not open for further replies.