☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලීනා වගේ සීන් එකක් වෙනව සහෝ..
    පොඩි හැන්ඩි කොල්ලෙක් ටිකක් විතර වයස ඇන්ටි කෙනෙක්ට ලව් කරන සීන් එකක් මෙතන වෙනවා... :baffled::baffled:

    :shocked::shocked: කවුද ඇන්ටි? කවුද කොල්ල?

    ඇන්ටි බැඳල නැත්තම් ඉතින් ආදරයට වයස් භේදයක් ද මොකක් ද එකක් නෑ කියනව නේද? :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එහෙම අනවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මේකෙ ඉන්න ගොඩක් අය දන්නව ඕක :D

    මම කැමති මගේ දෙයක් කරන්න. මං ටිකක් කම්මැලියත් එක්ක උදේ නැගිටින්න වගේ :lol::lol:

    :lol::lol:ඒකත් හොඳයි..කැමතිනන් වැඩ කලා,,නැත්තන් නිකන් හිටියා..බොස්ගෙන් බැනුම් අහන්න කියලයැ..:D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    එහෙම අනවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මේකෙ ඉන්න ගොඩක් අය දන්නව ඕක :D

    මම කැමති මගේ දෙයක් කරන්න. මං ටිකක් කම්මැලියත් එක්ක උදේ නැගිටින්න වගේ :lol::lol:

    Honda tika :dull: :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::shocked: කවුද ඇන්ටි? කවුද කොල්ල?

    ඇන්ටි බැඳල නැත්තම් ඉතින් ආදරයට වයස් භේදයක් ද මොකක් ද එකක් නෑ කියනව නේද? :lol::lol:

    කුමාර නාකියා හිතන් ඉන්නේ කොල්ලා කියලා..:lol::lol:අනේ මන්දා මේකේ ඇන්ටිලා නන් ඉන්නවද කියලා..මමනන් දැකලා නෑ..:no::no::rofl:

    අනේ මේ නාකි සමයම එක්ක මොන ලව්ද අනේ..ඉලව් තමයි..:baffled::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි නාකියෝ මට ඇන්ටි ඇන්ටි ගාන්නේ..:frown:මේ 18-20 පොඩි එවුන් අක්කා කියනවා..මේ හද්ද නාකියා මට ඇන්ටිලු..එලු කුමාර..:growl::growl:

    රිදිලහ් නහුතෙට.. ඔහොම තමයි නාකි වුනාම..ඉක්මනට රිදිලහ් සමයං කියෝනවලු. මටත් කිව්වේ මේ ත්‍රෙඩ් එකේ වයසක එකෙක්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mali aiya bandinneth na, job karanna kemathi th na :growl:
    Meka bandinna inné computer ekak !

    බඳින්න ඉතින් තාම කෙනෙක් හම්බුණේ නැහැනෙ මට හරියනව කියල හිතෙන :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:ඒකත් හොඳයි..කැමතිනන් වැඩ කලා,,නැත්තන් නිකන් හිටියා..බොස්ගෙන් බැනුම් අහන්න කියලයැ..:D

    අන්න ඒක තමයි. ඊට වඩා එකම දේ හැමදාම කරන්න වෙන්නෙ. කිසි වැඩක් නෑ. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වගේ ම තමයි රැකියාවලුත්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked: කවුද ඇන්ටි? කවුද කොල්ල?

    ඇන්ටි බැඳල නැත්තම් ඉතින් ආදරයට වයස් භේදයක් ද මොකක් ද එකක් නෑ කියනව නේද? :lol::lol:

    කසාදෙ තමයි බන් පරහට හිටින්නේ... ඇන්ටි බැදලහ් :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදිලහ් නහුතෙට.. ඔහොම තමයි නාකි වුනාම..ඉක්මනට රිදිලහ් සමයං කියෝනවලු. මටත් කිව්වේ මේ ත්‍රෙඩ් එකේ වයසක එකෙක්...

    පොඩ්ඩක්වත් රිදුන්නෑ සහෝ..:no:කවුද අර නාකි එලුවද?ඔව් ඔව් ඌ මටත් ඔහොම එකක් කිව්ව තමයි..:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Honda tika :dull: :(

    ටිකයි තමයි. උදේ නැගිටින්න ගියහම එපා වෙනවනෙ. මිනිස්සුන්ට හොඳ නින්දක් තියෙන්න එපායෙ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුමාර නාකියා හිතන් ඉන්නේ කොල්ලා කියලා..:lol::lol:අනේ මන්දා මේකේ ඇන්ටිලා නන් ඉන්නවද කියලා..මමනන් දැකලා නෑ..:no::no::rofl:

    අනේ මේ නාකි සමයම එක්ක මොන ලව්ද අනේ..ඉලව් තමයි..:baffled::dull:

    කොල්ල කොල්ල කියල කිවුවට නාකි ද කුමාර? :shocked::shocked:
     
    Status
    Not open for further replies.