mara nidahasak ekaඒකනන් ඇත්ත.. මේ අර ඇන්ටිල ටික පිස්සු හදෝනව. .
නිදහසේ හිතන එක තමයි මගේ වැඩ

mara nidahasak ekaඒකනන් ඇත්ත.. මේ අර ඇන්ටිල ටික පිස්සු හදෝනව. .
නිදහසේ හිතන එක තමයි මගේ වැඩ

umba mara maggi premiyek ne. harishchandra ekak thambala elawalu dana kapan ko
![]()

ඇත්තම කිව්වොත් වයිෆ් ගන්න දෙන්නේ නෑ මැගී තියා කිසිම ලංකාවේ තියෙන ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් එකක් සුපර්මාර්කට් ගියාම..![]()

hariyata inna hitinna thanak nah akke, eheta meheta chalanaya wewi innawa asthaware![]()

හරිස්චන්ද්ර...![]()
kapan siya rata de. umba mage lankawe hondama yaluwa kara ganna ona, wena ewun nam geinna kianne bothal ne 
අක්කා.. කොහෙන් පාත් වෙච්චි අක්කා කෙනෙක්ද බං එක පාරට?![]()
ඒකට අපේ කෙනා...
ටිපිටිප් එහෙම...ලොවෙත් නැහැ.. හැමදාම එක එක වර්ගයේ ඔය පොඩි පොඩි හුළං බෝල වර්ග 10 විතර ගන්නවා. එපා කිව්වට අහන්නෙ නැහැ.. ඒත් ටිපිටිප් එහෙම මාත් අතාරින්නෙ නැහැ..![]()

mama thama podi eka ne ban
kapan siya rata de. umba mage lankawe hondama yaluwa kara ganna ona, wena ewun nam geinna kianne bothal ne
![]()

එතකොට අපි දුෂ්ටයො.. 

kapan siya rata de. umba mage lankawe hondama yaluwa kara ganna ona, wena ewun nam geinna kianne bothal ne
![]()

මම කථා කරේ ටිපිටිප් ගැන නෙමෙයි සහෝ.. මම කථා කරේ නූඩ්ලස් ගැන. සකූවා ආවා විතරයි කුමාරට මොකද්ද මේ උනේ.. පොඩි ළමයි වගේ..![]()

පොඩි කමටද මුගේ මනමාලකම. කොහෙන් පාත් වෙච්චි අක්කියෙක්ද?? ඇන්ටි කියපං. පොඩි එකා.. අපිත් ඇන්ටි කියන්නෙ. මූ අක්කාලු..

එතකොට අපි දුෂ්ටයො..
අනේ යකෝ![]()

හ්ම්ම්..වෙලාව 5 යි...දැන් උස්සගෙන දුවන්න සහෝ අපිට පාඩුවෙ ඉන්න දීලා![]()
හ්ම්ම්..වෙලාව 5 යි...දැන් උස්සගෙන දුවන්න සහෝ අපිට පාඩුවෙ ඉන්න දීලා![]()
එහෙම කාලයක් තිබුනා සහෝ.. දැං වයින් එකක් මිසක් වෙන මොකුත් නෑ. මං උඹේ හොඳම යාලුවා වෙන්නම්. මට මැගී ගෙනෙං..![]()
noodles illana ekekukata wada honda yaluwek kohen hoyanna da ban![]()