☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තම කිව්වොත් වයිෆ් ගන්න දෙන්නේ නෑ මැගී තියා කිසිම ලංකාවේ තියෙන ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් එකක් සුපර්මාර්කට් ගියාම.. :dull:

    ඒකට අපේ කෙනා...
    ටිපිටිප් එහෙම...ලොවෙත් නැහැ.. හැමදාම එක එක වර්ගයේ ඔය පොඩි පොඩි හුළං බෝල වර්ග 10 විතර ගන්නවා. එපා කිව්වට අහන්නෙ නැහැ.. ඒත් ටිපිටිප් එහෙම මාත් අතාරින්නෙ නැහැ..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kawda akamethi meewa kanna??
    send%20gift%20to%20sri%20lanka%20283%20(172)-400x400.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකට අපේ කෙනා...
    ටිපිටිප් එහෙම...ලොවෙත් නැහැ.. හැමදාම එක එක වර්ගයේ ඔය පොඩි පොඩි හුළං බෝල වර්ග 10 විතර ගන්නවා. එපා කිව්වට අහන්නෙ නැහැ.. ඒත් ටිපිටිප් එහෙම මාත් අතාරින්නෙ නැහැ..:baffled::baffled:

    මම කථා කරේ ටිපිටිප් ගැන නෙමෙයි සහෝ.. මම කථා කරේ නූඩ්ලස් ගැන. සකූවා ආවා විතරයි කුමාරට මොකද්ද මේ උනේ.. පොඩි ළමයි වගේ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama thama podi eka ne ban

    පොඩි කමටද මුගේ මනමාලකම. කොහෙන් පාත් වෙච්චි අක්කියෙක්ද?? ඇන්ටි කියපං. පොඩි එකා.. අපිත් ඇන්ටි කියන්නෙ. මූ අක්කාලු..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) kapan siya rata de. umba mage lankawe hondama yaluwa kara ganna ona, wena ewun nam geinna kianne bothal ne :)

    එහෙම කාලයක් තිබුනා සහෝ.. දැං වයින් එකක් මිසක් වෙන මොකුත් නෑ. මං උඹේ හොඳම යාලුවා වෙන්නම්. මට මැගී ගෙනෙං.. :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කථා කරේ ටිපිටිප් ගැන නෙමෙයි සහෝ.. මම කථා කරේ නූඩ්ලස් ගැන. සකූවා ආවා විතරයි කුමාරට මොකද්ද මේ උනේ.. පොඩි ළමයි වගේ.. :dull:

    හ්ම්ම්..වෙලාව 5 යි...දැන් උස්සගෙන දුවන්න සහෝ අපිට පාඩුවෙ ඉන්න දීලා :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොඩි කමටද මුගේ මනමාලකම. කොහෙන් පාත් වෙච්චි අක්කියෙක්ද?? ඇන්ටි කියපං. පොඩි එකා.. අපිත් ඇන්ටි කියන්නෙ. මූ අක්කාලු..

    :)

    :growl::growl::growl: එතකොට අපි දුෂ්ටයො.. :growl::growl:
    අනේ යකෝ:baffled::baffled::baffled:

    noodles illana ekekukata wada honda yaluwek kohen hoyanna da ban :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම්..වෙලාව 5 යි...දැන් උස්සගෙන දුවන්න සහෝ අපිට පාඩුවෙ ඉන්න දීලා :dull:

    ඔයා ඔෆිස් එක් ඉඳං ගෙදර යන්න ඉස්පාසුවක් නැතිව උස්සන් දීවාට අපි එහෙම නෑ සහෝ. අපි හැමදේම වෙලාවට කලාවට කරන්නේ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම කාලයක් තිබුනා සහෝ.. දැං වයින් එකක් මිසක් වෙන මොකුත් නෑ. මං උඹේ හොඳම යාලුවා වෙන්නම්. මට මැගී ගෙනෙං.. :cool:

    :)

    geinnam geinnam aniwa. me sare wine ekak genawa thariyata denna kiala geinna bari una. me sare kimbula balannawath yanna bari una.
     
    Status
    Not open for further replies.