☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා ඔෆිස් එක් ඉඳං ගෙදර යන්න ඉස්පාසුවක් නැතිව උස්සන් දීවාට අපි එහෙම නෑ සහෝ. අපි හැමදේම වෙලාවට කලාවට කරන්නේ..

    වෙලාවට කලාවට කියන්නේ නැකත් එහෙම බලල? :baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eke kalith nathuwa athi dan. mama hangila inne ban paathalen hoyanawa. eka nisa inna thana ahanna epa :)

    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ekenekta ridei meka dekkama :lol: :rofl: :love:

    2s66eiv.jpg

    gr.......
    පැලෙන්න බඩගින්නේ ඉන්නේ. මම චැට් එකෙන් බැන්නා FB. ත්‍රෙඩ් එකේ ඒක කියලා බනින්න බැරි නිසා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා හිතවත් සහෝදර සහෝදරියනි,
    පසුව මුණගැසීමේ අරමුණින් මා මේ ත්‍රෙඩ් එකෙන් තාවකාලිකව සමු ගනිමි..
    මා එනතුරු රැදී සිටින්න..
    විශේෂයෙන් එලුස්, පැරිස්, ආස්මි සහ සකූ... අයි මිස් යූ ඕල් ලයික් ක්රේසි..

    පිනට කැමති සැමට පින්වත් වප් පොහෝදිනයක් වේවා..
     
    Status
    Not open for further replies.