![]()
geinnam geinnam aniwa. me sare wine ekak genawa thariyata denna kiala geinna bari una. me sare kimbula balannawath yanna bari una.
කෝ ඒක??
![]()
geinnam geinnam aniwa. me sare wine ekak genawa thariyata denna kiala geinna bari una. me sare kimbula balannawath yanna bari una.
ඔයා ඔෆිස් එක් ඉඳං ගෙදර යන්න ඉස්පාසුවක් නැතිව උස්සන් දීවාට අපි එහෙම නෑ සහෝ. අපි හැමදේම වෙලාවට කලාවට කරන්නේ..

උඹ ඉක්මනට ආයේ ලංකාවට වරෙන්. මේ මොන නගරේද උඹ ඉන්නේ?![]()
වෙලාවට කලාවට කියන්නේ නැකත් එහෙම බලල?![]()
mee nagaraya maa uba muna gasunu nagarayai

උඹ ඉක්මනට ආයේ ලංකාවට වරෙන්. මේ මොන නගරේද උඹ ඉන්නේ?![]()
කෝ ඒක??

eke kalith nathuwa athi dan. mama hangila inne ban paathalen hoyanawa. eka nisa inna thana ahanna epa![]()

custom eken pathaleta tip eka dei da danna bag eke maggi thianawa dakala![]()

පැරිසා මොකක්ද පෝස්ට් කරන්න යනවා මෙතන දැං.
ubatama nisa ithin onna pic ekak aran denma sudu

ekenekta ridei meka dekkama![]()
![]()
![]()
ohe jambuth thianawada akke

ubata 40 endiriyada malliye ?![]()
meh jambu nemei strawberry![]()