☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    haaa.. api giyaa lasthi wenna thiyannooo

    එල අනිත් එකෙන් වර
    3.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    hi lamayi

    වෙස් මූනු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නෙ
    වෙස් මූනු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නෙ
    අපි නෑ රැවටෙන්නෙ
    නටපු දා එලිවෙන්නේ....
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වෙස් මූනු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නෙ
    වෙස් මූනු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නෙ
    අපි නෑ රැවටෙන්නෙ
    නටපු දා එලිවෙන්නේ....
    :baffled:
    mokakda ake theruma?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :baffled:
    mokakda ake theruma?

    තේරුම කියන්නෙ ඉතින් සිංහලෙන්ම දාල තියෙන්නෙ ආයෙ අමුතු තේරුමක් මොකටද? ඕක ජෝතිපාලගෙ සිංදුවක් නෙහ්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තේරුම කියන්නෙ ඉතින් සිංහලෙන්ම දාල තියෙන්නෙ ආයෙ අමුතු තේරුමක් මොකටද? ඕක ජෝතිපාලගෙ සිංදුවක් නෙහ්
    ඒ මහත්මයාගේ සිංදුවක් කියල දන්නවා
    එත් එක පාරටම මට කීවේ ඇයි?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒ මහත්මයාගේ සිංදුවක් කියල දන්නවා
    එත් එක පාරටම මට කීවේ ඇයි?

    ඔය පාරෙ යන කෙල්ලන්ටත් කොල්ලො සින්දු කියන්නෙ ඉතින් මාත් ඒ වගේ වැඩක් කලේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුභ උදෑසනක් වේවා අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
    වාසනාවන්ත සුභ දවසක් වේවා....
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදෑසනක් වේවා අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
    වාසනාවන්ත සුභ දවසක් වේවා....
    :yes::yes:සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....:yes::yes:
    :P:P:P:P:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::rofl::rofl:
    Choppe ayye antheemata mokada une:rofl:
    මං කෙලින්ම ආදරෙයි කිව්වා.. ගෑණු ළමයා දැන් මං ගැන උනන්දුයි... එයා පුදුම උනා... කෙලින්ම කැමතී කිව්වේ නෑ මට...බලමු ඉස්සරහට...

    එයා කියනවා මං හිතන තරම් එයා හොඳ නෑලු...:confused::confused::confused:
     
    Status
    Not open for further replies.