☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Tnx again..:D:D

    :rofl::rofl:හිටු පැරිසා එනකන් භක්තිය පෙන්නන්න....:rofl:අද පැණි කුමාරගේ අවසානේ තමයි..:yes::yes:

    ආස්මි සහෝ.. ඔයාවත් පොඩ්ඩක් කියල එයාව හදන්නකො.. ඔයත් වයිෆ් කෙනෙක්නෙ.. මිනිහට ගරු කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න ඒ යක්සනීට.. මම ඉවසුව ඇති කියලත් හිතෙනවා දැන්නන්. මේ දීගෙ ඇති කියල හිතෙනවා. :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි සහෝ.. ඔයාවත් පොඩ්ඩක් කියල එයාව හදන්නකො.. ඔයත් වයිෆ් කෙනෙක්නෙ.. මිනිහට ගරු කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න ඒ යක්සනීට.. මම ඉවසුව ඇති කියලත් හිතෙනවා දැන්නන්. මේ දීගෙ ඇති කියල හිතෙනවා. :sorry:

    මමවත් ගරු කරන්න දන්නැති එකේ කාටවත් කියලා දෙන්නේ කොහොමද බන්..:rofl::rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමවත් ගරු කරන්න දන්නැති එකේ කාටවත් කියලා දෙන්නේ කොහොමද බන්..:rofl::rofl::P

    මදැයි මම ඒකිව එලෝල තෝව ගෙදර එක්ක යන්න හිටියා... :angry::angry::angry:
    අහෝ දෙවියනි..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මදැයි මම ඒකිව එලෝල තෝව ගෙදර එක්ක යන්න හිටියා... :angry::angry::angry:
    අහෝ දෙවියනි..

    818.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මදැයි මම ඒකිව එලෝල තෝව ගෙදර එක්ක යන්න හිටියා... :angry::angry::angry:
    අහෝ දෙවියනි..

    :rofl::rofl::rofl:

    පෙරෝ ස්ක්‍රීන් ශොට් එකක් ගනින් කුමාරිට යවන්න..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි යනවෝ..රෑ වෙලා එන්නන්..හැමෝටම සුබ දවසක්..:D:D:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මල්ලි කරි 1ක් කි දෙනෙක්ට වගේ ඇතිද?:D

    මටනම් එකක් තනියම කෑහැකි.. ;)
    දෙන්නෙකුට ඇති. මාලුකෑලි විතර පනිර් කෑලි 8-10ක් වගේ තියේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි පෙරා ඒ වගේ වැඩ වලට දක්ෂයද? :P

    බ්‍රෝ.. හැමදාම එකම තැටිය වයන්න කැමති නෑ බ්‍රෝ.. ඒ ඇත්ති තමා බ්‍රෝට කලින් මගේ යාලුවා උනේ බ්‍රෝ. ඉතින් මට බ්‍රෝට වඩා ඒ ඇතිතිගේ යාලුකම වටිනවා බ්‍රෝ..
     
    Status
    Not open for further replies.