Tnx again..
හිටු පැරිසා එනකන් භක්තිය පෙන්නන්න....
අද පැණි කුමාරගේ අවසානේ තමයි..
![]()
ආස්මි සහෝ.. ඔයාවත් පොඩ්ඩක් කියල එයාව හදන්නකො.. ඔයත් වයිෆ් කෙනෙක්නෙ.. මිනිහට ගරු කරන හැටි පොඩ්ඩක් කියල දෙන්න ඒ යක්සනීට.. මම ඉවසුව ඇති කියලත් හිතෙනවා දැන්නන්. මේ දීගෙ ඇති කියල හිතෙනවා.










