ඒ ලබූස්... මම වැලිගම ආවා ටික දවසකට උඩින්. මලගෙයක් වෙලා. මගේ හොඳම යාලුවෙකුගේ තාත්තා කෙනෙක්. වීරමන් වලවුව ගාවට ආවේ..![]()
මට උඹව මතක් උනා.. ලංකාවේ එක එක නගරවලට යද්දි කිරියේ එක එකාව මතක් වෙනවා නේ. ඒ වගේ වැලිගං යද්දි තෝ තමා මතක් වෙන්නේ. ලබ්බා!!!![]()
ඉතින් පොඩ්ඩක් කලින් කිවුව නම් ගෙදර ගිහින් බත් පොඩ්ඩක් කාල යනවනේ...




... බැඳපු එකාට දෑවැද්දට අං තට්ටුවක් දෙන්න ඇත්තේ එහෙනම්....

