☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ ලබූස්... මම වැලිගම ආවා ටික දවසකට උඩින්. මලගෙයක් වෙලා. මගේ හොඳම යාලුවෙකුගේ තාත්තා කෙනෙක්. වීරමන් වලවුව ගාවට ආවේ.. :)
    මට උඹව මතක් උනා.. ලංකාවේ එක එක නගරවලට යද්දි කිරියේ එක එකාව මතක් වෙනවා නේ. ඒ වගේ වැලිගං යද්දි තෝ තමා මතක් වෙන්නේ. ලබ්බා!!! :P

    ඉතින් පොඩ්ඩක් කලින් කිවුව නම් ගෙදර ගිහින් බත් පොඩ්ඩක් කාල යනවනේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ඔහේ බං.....
    බැන්දයින් පස්සේ වටේ නොයනව නං එච්චරයි මං කියන්නේ.....

    මගේ යෙහෙළියක් ඉන්නවා, අපි දාල තිබ්බ නම අම්බපාලි, ඉතිං හිතා ගනින් කෝ හැටි. දැන් ඔය බැදල දෙයියනේ කියල ඉන්නේ .....දැන් අර කොටු පැනිලි නෑ. ඒකිට ඒ කාලේ හිටිය සෙට් වෙලා එක සැරේ කොල්ලො 5ක්!
    (අනේ අපිට කොයින් ද එහෙම චාන්ස්!!):rofl:

    අම්බපාලිට සෙට් වෙන්න කෙළ හලපු අපේ කාලයේ වෙදදුරු :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් පොඩ්ඩක් කලින් කිවුව නම් ගෙදර ගිහින් බත් පොඩ්ඩක් කාල යනවනේ...

    මම එනවා දවසක... බත් කන්න නෙමෙයි. අර කජු දාපු දොදොල් කිලෝ 20 අරන් යන්න :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඔහේ බං.....
    බැන්දයින් පස්සේ වටේ නොයනව නං එච්චරයි මං කියන්නේ.....

    මගේ යෙහෙළියක් ඉන්නවා, අපි දාල තිබ්බ නම අම්බපාලි, ඉතිං හිතා ගනින් කෝ හැටි. දැන් ඔය බැදල දෙයියනේ කියල ඉන්නේ .....දැන් අර කොටු පැනිලි නෑ. ඒකිට ඒ කාලේ හිටිය සෙට් වෙලා එක සැරේ කොල්ලො 5ක්!
    (අනේ අපිට කොයින් ද එහෙම චාන්ස්!!):rofl:

    :oo:
    ඒක මං නොදන්නව යෑ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න ඔහේ බං.....
    බැන්දයින් පස්සේ වටේ නොයනව නං එච්චරයි මං කියන්නේ.....

    මගේ යෙහෙළියක් ඉන්නවා, අපි දාල තිබ්බ නම අම්බපාලි, ඉතිං හිතා ගනින් කෝ හැටි. දැන් ඔය බැදල දෙයියනේ කියල ඉන්නේ .....දැන් අර කොටු පැනිලි නෑ. ඒකිට ඒ කාලේ හිටිය සෙට් වෙලා එක සැරේ කොල්ලො 5ක්!
    (අනේ අපිට කොයින් ද එහෙම චාන්ස්!!):rofl:

    කොල්ලෝ 5ක්:shocked:... බැඳපු එකාට දෑවැද්දට අං තට්ටුවක් දෙන්න ඇත්තේ එහෙනම්....:P

    කෝකටත් කලින් වගේ කලබල වෙලා බැහැ... එහෙමයි කියල බොරුවට බලාපොරොත්තු දෙන්නත් බැහැනේ.... ඉක්මනින් තෝරාගන්න වෙනවා එක්කෙනෙක්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොයි හරියෙද බොලෑ ගෙවල්?

    පරණ ගාලු පාරේ ඇවිල්ල කුෂ්ටරාජගල ලඟට එන්න... සේනානායක පිට්ටනිය කිවුවම දන්නවනේ... එතනට විත් ෆේස්බුක් එකේ තියෙන මගේ නම කියල අහන්න... උස කිවුවම කොහොමත් නොදන්න කෙනෙක් නැහැ... එතකොට ගෙදරට එන පාර පෙන්නාවි....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පරණ ගාලු පාරේ ඇවිල්ල කුෂ්ටරාජගල ලඟට එන්න... සේනානායක පිට්ටනිය කිවුවම දන්නවනේ... එතනට විත් ෆේස්බුක් එකේ තියෙන මගේ නම කියල අහන්න... උස කිවුවම කොහොමත් නොදන්න කෙනෙක් නැහැ... එතකොට ගෙදරට එන පාර පෙන්නාවි....

    හිටගෙන අතින් පොල් කඩන එකා කිව්වම ඕනේ එකෙක් දන්නවා :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම 12ට ඕෆ් වෙනවා.... ගෙදර ගිහින් කාල එහෙම ලොග් වෙන්නම්... දැන් යන්න ඕන නාගන්න.... එහෙනම් ඔයාලට සුභ දවසක්....:love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම 12ට ඕෆ් වෙනවා.... ගෙදර ගිහින් කාල එහෙම ලොග් වෙන්නම්... දැන් යන්න ඕන නාගන්න.... එහෙනම් ඔයාලට සුභ දවසක්....:love::love:

    දොදොල් මතක් කරපු හැටියෙ මූ පැන්නනෙ බොල :angry::angry::P:P:baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම 12ට ඕෆ් වෙනවා.... ගෙදර ගිහින් කාල එහෙම ලොග් වෙන්නම්... දැන් යන්න ඕන නාගන්න.... එහෙනම් ඔයාලට සුභ දවසක්....:love::love:

    අලේ මගේ වැඩේ කොහොමද?
    සුභ දවසක්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දොදොල් මතක් කරපු හැටියෙ මූ පැන්නනෙ බොල :angry::angry::P:P:baffled::baffled:

    :D:D:D
    නැහැ අනේ.. ඊයේ උදේ ආව ගමන් මම මේ ඉන්නේ... ගෙදර ගිහින් තේ එකක් බොන්න බලාගෙන... කොච්චර කඩෙන් කෑවත් ගෙදරින් තරම් ගතියක් නැහැනේ..... දොදොල් මම අඩුවට අරගෙන දෙන්නම්... පණිවිඩේ කිවුව..... සතියක් කලින් කියන්න කියලයි ඇන්ටි කිවුවේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අලේ මගේ වැඩේ කොහොමද?
    සුභ දවසක්

    ඊයේ නයිට් නිසා අද හෙඩ් ඔෆිස් යන්න වෙන්නේ නැහැනේ.... අර කෑල්ල බලන්න විදියක් නැති එක තමයි හිතට දුක...

    මට හම්බ උන ගමන් ඔයාට දෙන්නම්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පරණ ගාලු පාරේ ඇවිල්ල කුෂ්ටරාජගල ලඟට එන්න... සේනානායක පිට්ටනිය කිවුවම දන්නවනේ... එතනට විත් ෆේස්බුක් එකේ තියෙන මගේ නම කියල අහන්න... උස කිවුවම කොහොමත් නොදන්න කෙනෙක් නැහැ... එතකොට ගෙදරට එන පාර පෙන්නාවි....

    කුෂ්ටරාජගල කියන්නේ අර වැලිගම බේ එක ගාව තියෙන බෝ ගහ ගාවින් දකුණට හැරිලා එන්න තියෙන පාරේ නේ එන්න ඕනේ. පිට්ටනිය ගාවට ඇවිදින් උඹේ නම කියන්නම්. මෙහ්.. මොකද්ද අර දොදොල් කතාව??? :shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊයේ නයිට් නිසා අද හෙඩ් ඔෆිස් යන්න වෙන්නේ නැහැනේ.... අර කෑල්ල බලන්න විදියක් නැති එක තමයි හිතට දුක...

    මට හම්බ උන ගමන් ඔයාට දෙන්නම්...

    ඕකේ.කෑල්ල කිවුවේ මොන එකද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D:D:D
    නැහැ අනේ.. ඊයේ උදේ ආව ගමන් මම මේ ඉන්නේ... ගෙදර ගිහින් තේ එකක් බොන්න බලාගෙන... කොච්චර කඩෙන් කෑවත් ගෙදරින් තරම් ගතියක් නැහැනේ..... දොදොල් මම අඩුවට අරගෙන දෙන්නම්... පණිවිඩේ කිවුව..... සතියක් කලින් කියන්න කියලයි ඇන්ටි කිවුවේ...

    එලස්...පට්ට
    දැන් ඉතින් මේ දොදොල් කතාව අහගෙන එකෙක් වටෙන් පිටින් උඹෙන් විස්තර අහයි දොදොල් ගැන :baffled::baffled:
     
    Status
    Not open for further replies.