බ්‍රෝ.. ඔලු නැති පොටෝ අපිට එපා බ්‍රෝ...
කුමාර අයියා සෑහෙන ප්‍රසිද්ධයිනේ![]()
කුමාර බ්‍රෝ ලිඳේලු බ්‍රෝ..
ආර්ට් කියන්නේ හරිම නිදහස් දෙයක් සහෝ. හැමෝම ඔලු එක්ක ගන්න එකේ ඔලුව නැතුව ගන්න එකත් ආර්ට් එකක්. ඒක සමහර ඔලු නැති මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ සහෝ

බ්‍රෝ.. ඔලු නැති පොටෝ අපිට එපා බ්‍රෝ...
කුමාර අයියා සෑහෙන ප්‍රසිද්ධයිනේ![]()
කුමාර බ්‍රෝ ලිඳේලු බ්‍රෝ..

ආර්ට් කියන්නේ හරිම නිදහස් දෙයක් සහෝ. හැමෝම ඔලු එක්ක ගන්න එකේ ඔලුව නැතුව ගන්න එකත් ආර්ට් එකක්. ඒක සමහර ඔලු නැති මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ සහෝ![]()
හරි බ්‍රෝ... බ්‍රෝ ආටිස්ටික් නේ බ්‍රෝ. බ්‍රෝට කැමති විදියකට පින්තූර අල්ලන්න බ්‍රෝ. බ්‍රෝ කැමරාමන් නේ බ්‍රෝ..

කැමරාව මගේනන්, ගන්න ඔබ්ජෙක්ට්ස් මගේනන්, ඇයි මේ වෙන අය ඔබ්ජෙක්ෂන් දාන්නේ සහෝ![]()




කැමරාව මගේනන්, ගන්න ඔබ්ජෙක්ට්ස් මගේනන්, ඇයි මේ වෙන අය ඔබ්ජෙක්ෂන් දාන්නේ සහෝ![]()

කැමරාව නම් බ්රෝගේ තමයි බ්‍රෝ.. ඒත් බ්‍රෝට ලොකූ ආවාවක් තියෙනවා බ්‍රෝ ගන්න ඔබ්ජෙක්ට්ස් අයිතිකරගන්න.![]()





ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා ?
ත්‍රීවිල් එකක පිටිපස්සේ ගහලා තිබුනා![]()
මම කැෆෙනවා.. දැං කියයි රෙද්දහ උස්සං දුවන්වා කියාලා..
ජය වේවා!!!
koheda oi yanne?



ඔන්න දැන් ඉතින් ඔෆිස් එකේ පිහිටෙන් එළකිරි එන උන් දුවනවලු අත්සන ගහලා![]()

