☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ්‍රෝ.. ඔලු නැති පොටෝ අපිට එපා බ්‍රෝ...

    කුමාර අයියා සෑහෙන ප්‍රසිද්ධයිනේ :rofl::rofl:

    කුමාර බ්‍රෝ ලිඳේලු බ්‍රෝ..

    ආර්ට් කියන්නේ හරිම නිදහස් දෙයක් සහෝ. හැමෝම ඔලු එක්ක ගන්න එකේ ඔලුව නැතුව ගන්න එකත් ආර්ට් එකක්. ඒක සමහර ඔලු නැති මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ සහෝ:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආර්ට් කියන්නේ හරිම නිදහස් දෙයක් සහෝ. හැමෝම ඔලු එක්ක ගන්න එකේ ඔලුව නැතුව ගන්න එකත් ආර්ට් එකක්. ඒක සමහර ඔලු නැති මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ සහෝ:P

    හරි බ්‍රෝ... බ්‍රෝ ආටිස්ටික් නේ බ්‍රෝ. බ්‍රෝට කැමති විදියකට පින්තූර අල්ලන්න බ්‍රෝ. බ්‍රෝ කැමරාමන් නේ බ්‍රෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි බ්‍රෝ... බ්‍රෝ ආටිස්ටික් නේ බ්‍රෝ. බ්‍රෝට කැමති විදියකට පින්තූර අල්ලන්න බ්‍රෝ. බ්‍රෝ කැමරාමන් නේ බ්‍රෝ..

    කැමරාව මගේනන්, ගන්න ඔබ්ජෙක්ට්ස් මගේනන්, ඇයි මේ වෙන අය ඔබ්ජෙක්ෂන් දාන්නේ සහෝ:P
     
    blue_in_rio

    Well-known member
  • කැමරාව මගේනන්, ගන්න ඔබ්ජෙක්ට්ස් මගේනන්, ඇයි මේ වෙන අය ඔබ්ජෙක්ෂන් දාන්නේ සහෝ:P

    ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා ? :oo::oo:

    ත්‍රීවිල් එකක පිටිපස්සේ ගහලා තිබුනා :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැමරාව මගේනන්, ගන්න ඔබ්ජෙක්ට්ස් මගේනන්, ඇයි මේ වෙන අය ඔබ්ජෙක්ෂන් දාන්නේ සහෝ:P

    කැමරාව නම් බ්‍රෝගේ තමයි බ්‍රෝ.. ඒත් බ්‍රෝට ලොකූ ආසාවක් තියෙනවා බ්‍රෝ ගන්න ඔබ්ජෙක්ට්ස් අයිතිකරගන්න. :baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැමරාව නම් බ්‍රෝගේ තමයි බ්‍රෝ.. ඒත් බ්‍රෝට ලොකූ ආවාවක් තියෙනවා බ්‍රෝ ගන්න ඔබ්ජෙක්ට්ස් අයිතිකරගන්න. :baffled:

    ඒත් බ්‍රෝට ලොකූ ආවාවක් තියෙනවා බ්‍රෝ :eek::eek::eek:

    තෝ කසිප්පු ගහලද ගංජ ගහලද :confused::confused:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා ? :oo::oo:

    ත්‍රීවිල් එකක පිටිපස්සේ ගහලා තිබුනා :yes::yes:

    හා. දැනුවත් කරාට ස්තූතියි. දැන් බම්ප් කරන්න එපා මචන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කැෆෙනවා.. දැං කියයි රෙද්දහ උස්සං දුවන්වා කියාලා..
    ජය වේවා!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඔන්න දැන් ඉතින් ඔෆිස් එකේ පිහිටෙන් එළකිරි එන උන් දුවනවලු අත්සන ගහලා :baffled:
     
    Status
    Not open for further replies.