☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ
ඒ ලාලනී......
පායන සද ඇති මේ රාත්‍රී.....
නෙතු නිල් උපුලා - සිකි පිල් වරලා //
රූපශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්ත වූ ඒ ලාලනී.....
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
ඒ ලාලනී
ඒ ලාලනී
ඒ ලාලනීනීනීනීනී..........................!

මුල් පදේ විතරයි අහල තියෙන්නේ...
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ
    ඒ ලාලනී......
    පායන සද ඇති මේ රාත්‍රී.....
    නෙතු නිල් උපුලා - සිකි පිල් වරලා //
    රූපශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්ත වූ ඒ ලාලනී.....
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
    ඒ ලාලනී
    ඒ ලාලනී
    ඒ ලාලනීනීනීනීනී..........................!

    අන්තිම ටික කියද්දී හුස්ම ගිහිල්ලද...:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    a1Yx9w2_460sa.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ
    ඒ ලාලනී......
    පායන සද ඇති මේ රාත්‍රී.....
    නෙතු නිල් උපුලා - සිකි පිල් වරලා //
    රූපශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්ත වූ ඒ ලාලනී.....
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
    යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
    ඒ ලාලනී
    ඒ ලාලනී
    ඒ ලාලනීනීනීනීනී..........................!

    මේකත් පට්ට

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොද ගිතයක් දෙකක් කියපල්ල කෝ....
    විල් තෙරට ඔබන්න

    මුළු හදින් මම ඇයට පෙම්කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි.

    මවකගේ උණුහුම නොලබා සැපට නිදන පුතේ

    ආනන්ද සමරකෝන්,සුනිල් ශාන්ත ගේ ඕනම ගීත කිහිපයක්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹලා මට බනින්න එපා ඈ මිනිස්සුන්ගේ විනෝදෙට අගෞරව කරනවා කියල

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රුක්මනී දෙවි මහත්මියගේ සින්දු තියෙන්නේ...

    ඔවු කිඹුලයියේ.දැන් ඇහෙන්නේ නැති පැරණි ගායකගායිකාවන්ගේ ගීත දාන්න බැරිද?වෙනමම ප්‍රෝග්‍රෑම් එකක් විදියට?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොද ගිතයක් දෙකක් කියපල්ල කෝ....
    විල් තෙරට ඔබන්න

    කාත් කවුරුවත් නැති බව දැන දැන..

    ඕවා ඉතින් හොඳද දන්නේ නෑ.. මගේ මස්ථිශ්කයේ තරමට වැටහෙන ඒවා තමයි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔවු කිඹුලයියේ.දැන් ඇහෙන්නේ නැති පැරණි ගායකගායිකාවන්ගේ ගීත දාන්න බැරිද?වෙනමම ප්‍රෝග්‍රෑම් එකක් විදියට?

    ඒ කාලේ මමත් අහල තියෙනවා ගෙදර තිබුන පරණ ග්‍රැමෆෝන් එකක්... ඒකෙන් සින්දු... දැන් එක නැහැනේ... බාප්පා විකුණලා බුරුවො ගහන්න... ඒ බුරුව එක විකුණුවේ නැත්නම් තවම අහනවා පරණ තැටි...
     
    Status
    Not open for further replies.