යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ
ඒ ලාලනී......
පායන සද ඇති මේ රාත්රී.....
නෙතු නිල් උපුලා - සිකි පිල් වරලා //
රූපශ්රියාවිය දක්නා සේ මා සිත් ගත්ත වූ ඒ ලාලනී.....
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී
ඒ ලාලනී
ඒ ලාලනී
ඒ ලාලනීනීනීනීනී..........................!
මුල් පදේ විතරයි අහල තියෙන්නේ...



