monada wenne?
කෑමක් හදවගන්න හැටි අහගන්න අස්මි අක්කව හොයනවා අනේ...
monada wenne?
mona thread ekada ban? hit wela yanawa dekakමොකුත් නෑ බන්.එකෙක්වත් නෑ.
අර ත්රෙඩ් එකට මොකද බන් වුනේ

ashmi kakuluwo hadala aye jeewitheta thread danne ne kiwwaකෑමක් හදවගන්න හැටි අහගන්න අස්මි අක්කව හොයනවා අනේ...

ඒ කාලේ මමත් අහල තියෙනවා ගෙදර තිබුන පරණ ග්රැමෆෝන් එකක්... ඒකෙන් සින්දු... දැන් එක නැහැනේ... බාප්පා විකුණලා බුරුවො ගහන්න... ඒ බුරුව එක විකුණුවේ නැත්නම් තවම අහනවා පරණ තැටි...
මොකුත් නෑ බන්.එකෙක්වත් නෑ.
අර ත්රෙඩ් එකට මොකද බන් වුනේ
පෙර දිනයක මා පෙම් කල යුවතිය
ඉටිකොළ විකුනනවා....
ඇගේම කොලයක් ඔලුවට දාගෙන
වැස්සට මම යනවා.....
mona thread ekada ban? hit wela yanawa dekak![]()
අපි කැපුනා.. ආයේ හෙට තමයි..
සුභ රාත්රියක් කට්ටියට
උදේ දාලා තිබුන එක බන්.හම්බයෙක් එක්ක ගේම ඉල්ලලා

mona thread ekada ban? hit wela yanawa dekak
ashmi kakuluwo hadala aye jeewitheta thread danne ne kiwwa![]()
ඇන්ටික් බඩු කඩේකට රිංගුවොත් ග්රැමෆෝන් එකක් හොයාගන්න බැරි නෑ.හැබැයි ඉතින් ගනන් නම් සැරයි.
පෙර දිනයක මා පෙම් කල යුවතිය
ඉටිකොළ විකුනනවා....
ඇගේම කොලයක් ඔලුවට දාගෙන
වැස්සට මම යනවා.....


ube fb eke ek inna un kee denek innawada?
oya hit wewi tiyenne ban.uba italy da ban?


පෙර දිනයක මා පෙම්කල යුවතිය
පාරේ රටකජු විකුනනවා
මගේම ලියුමක රටකජු ඔතලා
ඈ මට ගෙනවිත් දෙනවා
ලියුම බලන්නද රටකජු කන්නද
සිතමගේ විමසනවා
මගේම ලියුමක මොනවා බලන්නද
මම රටකජු කනවා.![]()
oya hit wewi tiyenne ban.uba italy da ban?
පෙර දිනයක මා පෙම්කල යුවතිය
පාරේ රටකජු විකුනනවා
මගේම ලියුමක රටකජු ඔතලා
ඈ මට ගෙනවිත් දෙනවා
ලියුම බලන්නද රටකජු කන්නද
සිතමගේ විමසනවා
මගේම ලියුමක මොනවා බලන්නද
මම රටකජු කනවා.![]()



mona thread ekada ban? hit wela yanawa dekak![]()

දැම්මේ