☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මොකුත් නෑ බන්.එකෙක්වත් නෑ.
අර ත්‍රෙඩ් එකට මොකද බන් වුනේ
mona thread ekada ban? hit wela yanawa dekak:cool:
කෑමක් හදවගන්න හැටි අහගන්න අස්මි අක්කව හොයනවා අනේ...
ashmi kakuluwo hadala aye jeewitheta thread danne ne kiwwa:rofl:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ කාලේ මමත් අහල තියෙනවා ගෙදර තිබුන පරණ ග්‍රැමෆෝන් එකක්... ඒකෙන් සින්දු... දැන් එක නැහැනේ... බාප්පා විකුණලා බුරුවො ගහන්න... ඒ බුරුව එක විකුණුවේ නැත්නම් තවම අහනවා පරණ තැටි...

    ඇන්ටික් බඩු කඩේකට රිංගුවොත් ග්‍රැමෆෝන් එකක් හොයාගන්න බැරි නෑ.හැබැයි ඉතින් ගනන් නම් සැරයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකුත් නෑ බන්.එකෙක්වත් නෑ.
    අර ත්‍රෙඩ් එකට මොකද බන් වුනේ

    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    ඉටිකොළ විකුනනවා....
    ඇගේම කොලයක් ඔලුවට දාගෙන
    වැස්සට මම යනවා.....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mona thread ekada ban? hit wela yanawa dekak:cool:

    ashmi kakuluwo hadala aye jeewitheta thread danne ne kiwwa:rofl:

    අද එකෙක් කිවුව ආස්මි හදන්නේ ඉඳිආප්ප වේලලා අරගෙන අයිසින් කරලා කියල.. ඇත්තටම ආස්මි හදන්නේ කොහොමද කියලයි දැනගන්න ඕන...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇන්ටික් බඩු කඩේකට රිංගුවොත් ග්‍රැමෆෝන් එකක් හොයාගන්න බැරි නෑ.හැබැයි ඉතින් ගනන් නම් සැරයි.

    එහෙම ගන්න එක පාඩුයි බං... ගෙදර තිබුන එක අර මල යකා රුපියල් 500ට විකුණලා තියෙන්නේ... ගෙදරක් කොච්චර ලස්සනද පරණ බඩු තිබුනම කියල ඌට තේරෙන්නේ නැතිව ඇති... දැන් කොහොම උනත් එයා මැරිලා ගියා.. ඉන්න අපිට මොකුත් නැහැ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    ඉටිකොළ විකුනනවා....
    ඇගේම කොලයක් ඔලුවට දාගෙන
    වැස්සට මම යනවා.....

    පෙර දිනයක මා පෙම්කල යුවතිය
    පාරේ රටකජු විකුනනවා
    මගේම ලියුමක රටකජු ඔතලා
    ඈ මට ගෙනවිත් දෙනවා
    ලියුම බලන්නද රටකජු කන්නද
    සිතමගේ විමසනවා
    මගේම ලියුමක මොනවා බලන්නද
    මම රටකජු කනවා.:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පෙර දිනයක මා පෙම්කල යුවතිය
    පාරේ රටකජු විකුනනවා
    මගේම ලියුමක රටකජු ඔතලා
    ඈ මට ගෙනවිත් දෙනවා
    ලියුම බලන්නද රටකජු කන්නද
    සිතමගේ විමසනවා
    මගේම ලියුමක මොනවා බලන්නද
    මම රටකජු කනවා.:P:P

    කනවා නම් අනේ මං අරන්....
    කන තැනකට යන්න රත්තරන්.....
    හිඟා කකා කොලපොතක් අරන්....
    අයිස් ක්‍රීම් කමුකෝ රත්තරං....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙර දිනයක මා පෙම්කල යුවතිය
    පාරේ රටකජු විකුනනවා
    මගේම ලියුමක රටකජු ඔතලා
    ඈ මට ගෙනවිත් දෙනවා
    ලියුම බලන්නද රටකජු කන්නද
    සිතමගේ විමසනවා
    මගේම ලියුමක මොනවා බලන්නද
    මම රටකජු කනවා.:P:P

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.