☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට මේ ගිටාර් ගහන්න ආසාවක් ඇති වෙලා තියන්නේ බං. බොක්ස් ගිටාර් එකකුත් ගත්තා. හැබැයි මෙලෝ මල දානයක් දන්නෙ නෑ :eek:

    ගිටාර් එක නම් තනියෙන් පුරුදු වෙන්න පුළුවන් බන් , කෝඩ් ටික හරියට අල්ලගන්න තියෙන්නේ . දැන් නම් ඔය phone වල app එහෙමත් තියෙන්නේ tune කරලා ඒකේම කෝර්ඩ් ටිකත් තියනවා ,

    නැත්තම් ඉතින් youtube එකේ ඕන තරම් ඇති , හැබැයි ඉතින් වෙලාව ටිකක් ඕන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට මේ ගිටාර් ගහන්න ආසාවක් ඇති වෙලා තියන්නේ බං. බොක්ස් ගිටාර් එකකුත් ගත්තා. හැබැයි මෙලෝ මල දානයක් දන්නෙ නෑ :eek:

    ගිටාර් එකෙන් බෙර ගහමු බන්:P:P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රිපොස්ට් මචන්... ඔරිජිනල් එක අස්මි අක්කගේ... දැන් අමතාවී..

    මට උබේ දැන් pic එකෙන් පෙන්නේ නිකන් ලංකාවේ සිතියම ලබු ගෙඩියක් බදන් ඉන්නවා වගේ බන් :sorry::confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට මේ ගිටාර් ගහන්න ආසාවක් ඇති වෙලා තියන්නේ බං. බොක්ස් ගිටාර් එකකුත් ගත්තා. හැබැයි මෙලෝ මල දානයක් දන්නෙ නෑ :eek:

    මට නම් ගිටාර් ගහන්න පුළුවන්.. ඒත් අනිත් එවුන්ට අහන් ඉන්න පුළුවන් වෙයිද කියල දන්නේ නැහැ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගිටාර් එක නම් තනියෙන් පුරුදු වෙන්න පුළුවන් බන් , කෝඩ් ටික හරියට අල්ලගන්න තියෙන්නේ . දැන් නම් ඔය phone වල app එහෙමත් තියෙන්නේ tune කරලා ඒකේම කෝර්ඩ් ටිකත් තියනවා ,

    නැත්තම් ඉතින් youtube එකේ ඕන තරම් ඇති , හැබැයි ඉතින් වෙලාව ටිකක් ඕන

    ඔව් මචං යුටියුබ් එකේ මේ චැනල් එක හම්බුනා https://www.youtube.com/playlist?list=PLiyMO_9U8g1BNzo7ZoXwKg2Pqt5chP6CT බලන්න ඕනේ ඉතිං. මම ඉස්කෝලේ සා/පෙල වලට කරෙත් චිත්‍ර බං. ඒ නිසා අඩුම තරමේ ස්වර 7 වත් දන්නෙ නෑ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට උබේ දැන් pic එකෙන් පෙන්නේ නිකන් ලංකාවේ සිතියම ලබු ගෙඩියක් බදන් ඉන්නවා වගේ බන් :sorry::confused:

    ලංකාවේ සේරටම ලබු ගෙඩිය ඕන කියල කියන්නේ... ලබු ගෙඩියා ජනාධිපති උනොතින් එහෙම කාටද ආඩම්බර....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් ගිටාර් ගහන්න පුළුවන්.. ඒත් අනිත් එවුන්ට අහන් ඉන්න පුළුවන් වෙයිද කියල දන්නේ නැහැ...

    ආ මම බටනලා වාදනයේ කෙල පැමිණියෙක් හරිද
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් මචං යුටියුබ් එකේ මේ චැනල් එක හම්බුනා https://www.youtube.com/playlist?list=PLiyMO_9U8g1BNzo7ZoXwKg2Pqt5chP6CT බලන්න ඕනේ ඉතිං. මම ඉස්කෝලේ සා/පෙල වලට කරෙත් චිත්‍ර බං. ඒ නිසා අඩුම තරමේ ස්වර 7 වත් දන්නෙ නෑ.

    චිත්‍ර කියන්නෙත් කලාවක්නේ අනික සංගීතේ මචං ඇගෙන් එන්න ඕන පොතෙන් නෙමෙයි ඒ නිසා අව්ලක් නෑ , හ
    රියට ප්‍රැක්ටිස් කලොත් ගිටාර් එක ඉගෙනගන්න වැඩි කල් යන්නේ නෑ , මොකද උබ ගිටාර් ගහන්නේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න නෙමෙයි නේ ,

    පටන් ගත්තොත් අනිවා දවසට ටික වෙලාවක් හරි පුරුදු වෙයන් කඩන්න එපා හෙට ගහනවා අද බෑ කියල
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අන්න උඹලට තේරුනා. මම බටනලා ගහනකොට කෙල පනින්නේ බස බස ගාලා. :yes:

    ඔයා ගහල ඉවර වෙලා, ඊට පස්සේ ගහන කෙනාට දුන්නම ලිස්සල වැටෙනවා ඇතිනේ නලාව...:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බට නලාවේ අගින් වෙන්න ඇති කෙල එන්න ඇත්තේ

    හොඳ වෙලාවට බට නලාව ගහන්නේ... ට්‍රම්පට් එකක් එහෙම ගැහුවා නම් ළඟ ඉන්න එවුන්ට වෙන්නේ මල් වලට වතුර දානවා වගේ නාගන්න තමයි...:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චිත්‍ර කියන්නෙත් කලාවක්නේ අනික සංගීතේ මචං ඇගෙන් එන්න ඕන පොතෙන් නෙමෙයි ඒ නිසා අව්ලක් නෑ , හ
    රියට ප්‍රැක්ටිස් කලොත් ගිටාර් එක ඉගෙනගන්න වැඩි කල් යන්නේ නෑ , මොකද උබ ගිටාර් ගහන්නේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න නෙමෙයි නේ ,

    පටන් ගත්තොත් අනිවා දවසට ටික වෙලාවක් හරි පුරුදු වෙයන් කඩන්න එපා හෙට ගහනවා අද බෑ කියල

    :D Thanks මචං. හරි ලෙසන් ටිකක් තමයි බං හොයාගන්න ඕනෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ වෙලාවට බට නලාව ගහන්නේ... ට්‍රම්පට් එකක් එහෙම ගැහුවා නම් ළඟ ඉන්න එවුන්ට වෙන්නේ මල් වලට වතුර දානවා වගේ නාගන්න තමයි...:P

    :lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උඹට බටලන්ද බලන්න ආස හිතිල වගේ

    :D:D:D:D:D:D:D:D:D:D

    :lol::lol: yanna spa halo..Mama nan joke ekata kiwwe..eth mama dakka ehema ekak dala thibba paththare Hari gossip site ekaka hari..:yes::yes:

    Ayi appa meka dala mama spa yanne.:confused::confused::confused::confused:

    paththare nam athitharan thiyenawa sambahana madyasthana kiyala.
    gossip walatah samahara ewwe thiyenawa.:yes::yes::yes::yes:

    asai bayayi.itin oya mokata yannath:rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.