සමින්ද පීරිස් කෝ සමින්ද කෝප්ප![]()
වැරදියි වැරදියි වැරදියි
ශාමින්ද
කෝප්ප නෑ බන්.බිස්නස් කඩන් වැටුනා


සමින්ද පීරිස් කෝ සමින්ද කෝප්ප![]()


මට මේ ගිටාර් ගහන්න ආසාවක් ඇති වෙලා තියන්නේ බං. බොක්ස් ගිටාර් එකකුත් ගත්තා. හැබැයි මෙලෝ මල දානයක් දන්නෙ නෑ![]()
මට මේ ගිටාර් ගහන්න ආසාවක් ඇති වෙලා තියන්නේ බං. බොක්ස් ගිටාර් එකකුත් ගත්තා. හැබැයි මෙලෝ මල දානයක් දන්නෙ නෑ![]()


ආ මිස්ට ටොම්... අලුත් එක කවද විතරද දාන්නේ...
රිපොස්ට් මචන්... ඔරිජිනල් එක අස්මි අක්කගේ... දැන් අමතාවී..


මට මේ ගිටාර් ගහන්න ආසාවක් ඇති වෙලා තියන්නේ බං. බොක්ස් ගිටාර් එකකුත් ගත්තා. හැබැයි මෙලෝ මල දානයක් දන්නෙ නෑ![]()
ගිටාර් එක නම් තනියෙන් පුරුදු වෙන්න පුළුවන් බන් , කෝඩ් ටික හරියට අල්ලගන්න තියෙන්නේ . දැන් නම් ඔය phone වල app එහෙමත් තියෙන්නේ tune කරලා ඒකේම කෝර්ඩ් ටිකත් තියනවා ,
නැත්තම් ඉතින් youtube එකේ ඕන තරම් ඇති , හැබැයි ඉතින් වෙලාව ටිකක් ඕන
ගිටාර් එකෙන් බෙර ගහමු බන්![]()
ගිටාර් එකෙන් බෙර ගහමු බන්![]()
මට උබේ දැන් pic එකෙන් පෙන්නේ නිකන් ලංකාවේ සිතියම ලබු ගෙඩියක් බදන් ඉන්නවා වගේ බන්![]()
මට නම් ගිටාර් ගහන්න පුළුවන්.. ඒත් අනිත් එවුන්ට අහන් ඉන්න පුළුවන් වෙයිද කියල දන්නේ නැහැ...
ආ මම බටනලා වාදනයේ කෙල පැමිණියෙක් හරිද
බට නලාවේ අගින් වෙන්න ඇති කෙල එන්න ඇත්තේ
කෙල බෙරෙනකන් බට නලා ගහනවද..

ඔව් මචං යුටියුබ් එකේ මේ චැනල් එක හම්බුනා https://www.youtube.com/playlist?list=PLiyMO_9U8g1BNzo7ZoXwKg2Pqt5chP6CT බලන්න ඕනේ ඉතිං. මම ඉස්කෝලේ සා/පෙල වලට කරෙත් චිත්ර බං. ඒ නිසා අඩුම තරමේ ස්වර 7 වත් දන්නෙ නෑ.
අන්න උඹලට තේරුනා. මම බටනලා ගහනකොට කෙල පනින්නේ බස බස ගාලා.![]()

බට නලාවේ අගින් වෙන්න ඇති කෙල එන්න ඇත්තේ

චිත්ර කියන්නෙත් කලාවක්නේ අනික සංගීතේ මචං ඇගෙන් එන්න ඕන පොතෙන් නෙමෙයි ඒ නිසා අව්ලක් නෑ , හ
රියට ප්රැක්ටිස් කලොත් ගිටාර් එක ඉගෙනගන්න වැඩි කල් යන්නේ නෑ , මොකද උබ ගිටාර් ගහන්නේ ඒක පුද්ගල ප්රසංගයක් කරන්න නෙමෙයි නේ ,
පටන් ගත්තොත් අනිවා දවසට ටික වෙලාවක් හරි පුරුදු වෙයන් කඩන්න එපා හෙට ගහනවා අද බෑ කියල
Thanks මචං. හරි ලෙසන් ටිකක් තමයි බං හොයාගන්න ඕනෙ. හොඳ වෙලාවට බට නලාව ගහන්නේ... ට්රම්පට් එකක් එහෙම ගැහුවා නම් ළඟ ඉන්න එවුන්ට වෙන්නේ මල් වලට වතුර දානවා වගේ නාගන්න තමයි...![]()


උඹට බටලන්ද බලන්න ආස හිතිල වගේ










yanna spa halo..Mama nan joke ekata kiwwe..eth mama dakka ehema ekak dala thibba paththare Hari gossip site ekaka hari..
![]()










