☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අයි කිවූ සහෝ අයි කිවූ :P:D;)


    :sorry::sorry::confused::confused:
    මට නැත්තේම ඕක :P:baffled::rofl:
    ලය්සියම් :D ගූගුල් ප්ලීස් :rofl:
    අහ්හ් නෑ නෑ අපේ චතුව කියයි ඕකට තේරුම නේද චතු :eek::lol:
    චොප්පේ අයියා ඇයි ඕක තෝරාගත්තේ, මං එලකිරියේ දැකපු කියුට් නමක් තමයි චොප්පේ හරිම කියුට් අෆ්ෆා ඕක කියද්දී ;):yes:

    අනිවා ...ලස්සන තේරුමක් තියන ගුරුබුහුටි නමක් නේ :D:D:yes::yes::love:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    avatar50252_3.gif

    avatar452091_66.gif

    avatar325371_3.gif

    avatar462987_19.gif



    මමත් යනෝ ..බඩගිනියි බන් :P:P:baffled:
    ටටා ..බායි ..!! ;)

    ගුඩ් නයිට් චතු ස්වීට් ඩ්‍රීම්ස් :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චොප්පේ අයියා ඒ කාලේ මරදාන පැත්තේ හිටපු මැරයෙක්.පස්සේ ඉරාජ් එක්ක එකතු වෙලා මල් බිස්නස් කරා.ඊට පස්සේ මලා.දැන් වලෙන් නැගිටලාද කොහේද
    :baffled::baffled::baffled: මම නම් අන්තිම අහිංසකයෙක්...:yes: ආසවට පොඩි ගල් කටස් එකක් ඉනේ ගහන් ඉන්නවා එච්චරමයි...:rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    avatar50252_3.gif

    avatar452091_66.gif

    avatar325371_3.gif

    avatar462987_19.gif



    මමත් යනෝ ..බඩගිනියි බන් :P:P:baffled:
    ටටා ..බායි ..!! ;)


    මටත් නිදිමතයි.. හෙට වැඩට යන්නත් තියෙනවනේ.. මමත් යනවා එහෙනම්.... හෙට හවස තමයි අයිත් එන්නේ...

    ගුඩ් නයිට් සියලු දෙනාටම....
    සුභ රාත්‍රියක්....
    බුදු සරණයි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    චොප්පේ අයියා ඒ කාලේ මරදාන පැත්තේ හිටපු මැරයෙක්.පස්සේ ඉරාජ් එක්ක එකතු වෙලා මල් බිස්නස් කරා.ඊට පස්සේ මලා.දැන් වලෙන් නැගිටලාද කොහේද

    හප්පා ඇත්තමද ඔය කතාව ශමි මල්ලි:baffled:

    අනිවා ...ලස්සන තේරුමක් තියන ගුරුබුහුටි නමක් නේ :D:D:yes::yes::love:
    කාගේද චොප්පේ අයියාගේද:baffled: ඒකට තේරුමක් තියෙනවද :eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් නිදිමතයි.. හෙට වැඩට යන්නත් තියෙනවනේ.. මමත් යනවා එහෙනම්.... හෙට හවස තමයි අයිත් එන්නේ...

    ගුඩ් නයිට් සියලු දෙනාටම....
    සුභ රාත්‍රියක්....
    බුදු සරණයි...

    සුභ රාත්‍රියක් මචන්.
    ගුඩ් නයිට්
    තෙරුවන් සරණයි.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලය්සියම් :D ගූගුල් ප්ලීස් :rofl:
    අහ්හ් නෑ නෑ අපේ චතුව කියයි ඕකට තේරුම නේද චතු :eek::lol:
    චොප්පේ අයියා ඇයි ඕක තෝරාගත්තේ, මං එලකිරියේ දැකපු කියුට් නමක් තමයි චොප්පේ හරිම කියුට් අෆ්ෆා ඕක කියද්දී ;):yes:
    අනීඊඊඊඊඊ.. ඔහොම කියද්දි මට මුකාද වෙනවා අෆ්ෆා.... :baffled::baffled::baffled: තැන්ක් යූ සෙම් පීච්... :love:මං ශෝන් මෙන්ඩෙස් වගේ කියුට්...:yes::cool::yes: තාම ගෑණු ළමයෙක් එහෙම නෑ.... :no:

    ම්ම්ම් හේතුවක් නෑ මේ නම දාන්න.රටේම තියෙන නම් ඔක්කොම දැම්මා එක්සිස්ට් ලු..:oo: පස්සේ දැම්මා චොප්පේ කියලා.. ඒකත් අරන්ලු... :angry:පස්සේ ජී ටී ගේ @#$% මතක් කරලා ස්පේස් තියලා එබුවා.. හරි ගියා...:rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩේ මචන් ..උබව දැනුයි දැක්කේ ..බායි වේවා ;);)

    අර සූප ශාස්ත්‍ර පොත් තුනේ ලින්ක් ටික හෙට මට එහෙනම් පී එම් කරන්න හොඳේ... සිංහලෙන් තියන නිසා වැදගත් වෙයි.... ඕන කට්ටිය ඔයාට පීඑම් කරාවි...
     
    Status
    Not open for further replies.